Sinhala to English Dictionary: මලය)

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ මලතාව
අ මලතාව, n. stainlessness, pureness, fairness, whiteness, නිර්‍මලකම &c., සුදුකම.
අන්න මඩය අන්න මලය
අන්න මඩය අන්න මලය, n. (අන්න for අනාන, මඩය මලය, weapon) hunting spear or spike.
අනු ජයා
අනු ජයා, n. a junior, younger brother, වඩා බාල අය, මලයා.
අවතංසාකෘති
අවතංසාකෘති, a. (ආකෘති), crest-like, කරමලක් වැනි; crested, කරමලක්ඇති, ශිරස් ආයිත්තම් ඇති; bot. paniculate. E. S.
අවර ජයා
අවර ජයා, n. younger brother, මලයා.
ආමලක, ආමලකී
ආමලක, ආමලකී, see නෙල්ලි.
ආමලකය, ආමලිකය
ආමලකය, ආමලිකය, n. nelli fruit: see අතඹුල.
උගුරු කරමලය
උගුරු කරමලය, n. tonsil.
ඒක පුෂ්ප ධාරි
ඒක පුෂ්ප ධාරි, a. uniflorous, එකම මලක් දරන.
කඳ කිලුට
කඳ කිලුට, n. filth of the body, fæces, මලමූත්‍රා දිය.
කර තලාමලකය
කර තලාමලකය, n. (ආමලකය), nelli fruit in the hand, i.e. ease and clearness of perception, as in the case of a fruit placed on the palm of the hand: see අතඹුල.
කර්‍ණ ගූථය
කර්‍ණ ගූථය, n. ear-wax, cerument, කර්‍ණමලය, කනේ කලාඳුරු.
කලංකය
කලංකය, n. spot, ලපය, mark, stain, කැලල, rust, මලකඩ; stigma, blemish, පැල්ලම; abuse, ගර්‍හාව.
කසමලය
කසමලය, n. fainting, syncope, කලාන්තය, මූච්ජාව.
කාමලය
කාමලය, n. jaundice, පාණ්ඩු රෝගය: spring-time, වසන්තකාලය.
Random Fonts
DS Satsara Bangla Font
DS Satsara
Download
View Count : 2753
Bandula Normal Bangla Font
Bandula Normal
Download
View Count : 5755
Mihiri Bangla Font
Mihiri
Download
View Count : 3006
DL HD Bangla Font
DL HD
Download
View Count : 3168
FS Minu Bangla Font
FS Minu
Download
View Count : 2566
FS Sawana Bangla Font
FS Sawana
Download
View Count : 3132
DS Daya D Bangla Font
DS Daya D
Download
View Count : 8383
CPS 36 Bangla Font
CPS 36
Download
View Count : 2028
DL Mangala Bangla Font
DL Mangala
Download
View Count : 2883
Sandaya Plain Bangla Font
Sandaya Plain
Download
View Count : 23941

close
Please like, if you love this website