Sinhala to English Dictionary: මායාව

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

ක්‍රමානුක්‍රමයෙන්, ක්‍රමායාතයෙන්
ක්‍රමානුක්‍රමයෙන්, ක්‍රමායාතයෙන්, ad. successively or in rotation, පි‍ටපිටම or මාරුවෙන්මාරුවට.
ක්‍රමායාත
ක්‍රමායාත, a. regular, successive, lineal, hereditary.
චිත්‍රාංගය
චිත්‍රාංගය, n. yellow orpiment, සිරියල්; illusion, මායාව; name of a river and of a star in Virgo, of a sister of ජගන‍්තාථ, and of a celestial nymph.
ප්‍රාති·භාරකයා, ප්‍රාති·භාරයා
ප්‍රාති·භාරකයා, ප්‍රාති·භාරයා, n. magician, juggler, මායාකාරයා, විජ්ජාකාරයා.
ප්‍රාති·භාර්‍ය්‍ය
ප්‍රාති·භාර්‍ය්‍ය, a. magical, මායාකාර; marvellous, පුදුමවූ; miraculous, ආශ්‍චර්‍ය්‍යමත්.
මන්ත්‍ර·වක්තෘ
මන්ත්‍ර·වක්තෘ, n. (වක්තෘ speaker, utterer), one who repeats mantras, sorcerer, මායාකාරයා; reciter of the Veda formulas.
මා
මා, n. moon, හඳ: ap. of ලක්‍ෂමි; delusion, මායාව.
මාය
මාය, n. juggler, මායාකාරයා; Asura or demon, අසුරයා.
මායා
මායා, n. See මායාදේවි.
මායා·දේවි·සුන
මායා·දේවි·සුන, n. (සුත son), ap. of Gautama as son of මායාදේවි.
මායා·සුත
මායා·සුත, n. See මායාදේවිසුත.
මායා·හාරි
මායා·හාරි, n. (හාරි practicer): see මායාකාරයා.
මායාකාර
මායාකාර, a. magical, pert. to jugglery, ඇස් බැන්දුම්කාර.
මායාකාර·ශාස්ත්‍රය
මායාකාර·ශාස්ත්‍රය, n. science of magic or theurgy.
මායාකාරයා
මායාකාරයා, n. juggler, wizard, විජ්ජාකාරයා.
Random Fonts
Sinhala Kelum Bangla Font
Sinhala Kelum
Download
View Count : 4543
CPS 1 Bangla Font
CPS 1
Download
View Count : 2568
DL Harini Bangla Font
DL Harini
Download
View Count : 2899
CPS 42 Bangla Font
CPS 42
Download
View Count : 2577
CPS 26 Bangla Font
CPS 26
Download
View Count : 2611
Thissamaharama Supplement Bangla Font
Thissamaharama Supplement
Download
View Count : 2726
Mi Damindu Hollow 96 Bangla Font
Mi Damindu Hollow 96
Download
View Count : 11153
Mi Damindu Wide Bangla Font
Mi Damindu Wide
Download
View Count : 3524
AH Duminda Bangla Font
AH Duminda
Download
View Count : 3956
DL Paba Bangla Font
DL Paba
Download
View Count : 2374

close
Please like, if you love this website