Sinhala to English Dictionary: මැත්ත

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කමැතිකම, අ කමැත්ත
අ කමැතිකම, අ කමැත්ත, n. unwillingness, &c.
අ කමැතිව, අ කමැත්තෙන්
අ කමැතිව, අ කමැත්තෙන්, ad being unwilling, unwillingly.
අ ප්‍රියකම
අ ප්‍රියකම, n. aversion &c., dibike, අකමැත්ත; disagreeableness &c.
අ සෛවරිතාව
අ සෛවරිතාව, n. involuntariness, කැමැත්තක් නැතුව සිද්ධවීම; absence of self-will, හිතුවක් කාර නැතිකම.
අත්තනෝ මතය, අත්තනෝ මතිය
අත්තනෝ මතය, අත්තනෝ මතිය, n. (අත්තනෝ one's own, මති will), one's own will or private opinion, තමාගේම කැමැත්ත or කල්පනාව.
අනභිමතිය
අනභිමතිය, n. unwillingness, disapproval, අක මැත්ත, අමනාපය. E. S.
අන්තිම කැමති පත්‍රය
අන්තිම කැමති පත්‍රය, or අන්තිම කැමැත්ත, n. last will and testament.
අභි මතය
අභි මතය, n. willingness, කැමැත්ත, earnest desire, මහත් ආශාව; approbation, මනාපය. E.S.
ආත්ම පරිත්‍යාගය
ආත්ම පරිත්‍යාගය, n. self-surrender, self-devotion, කැමැත්තෙන්ම කැපවීම.
ඇමතියා, ඇමැත්තයා
ඇමතියා, ඇමැත්තයා, n. minister of state.
ඉච්ජාව
ඉච්ජාව, n. wish, desire, කැමැත්ත, ආශාව.
කාංක්ෂාව
කාංක්ෂාව, n. wish, කැමැත්ත.
කැමැත්ත
කැමැත්ත, n. desire, wish, will, option; consent.
කැමැත්තෙන්ම
කැමැත්තෙන්ම, ad. willingly, voluntarily.
ඡන්‍දය
ඡන්‍දය, n. meaning, intention, අදහස; wish, vote, කැමැත්ත; poison, වස.
Random Fonts
Sara Punchi Bangla Font
Sara Punchi
Download
View Count : 4400
DL Aloka Bangla Font
DL Aloka
Download
View Count : 8901
FS Mali Bangla Font
FS Mali
Download
View Count : 3056
Sara Baron Bangla Font
Sara Baron
Download
View Count : 7209
Aa Shantha Bangla Font
Aa Shantha
Download
View Count : 4210
Sinhala Manel Bangla Font
Sinhala Manel
Download
View Count : 5434
FM Ababld Bold Bangla Font
FM Ababld Bold
Download
View Count : 14559
NPW Manju Bangla Font
NPW Manju
Download
View Count : 2522
DL Araliya Ex Bangla Font
DL Araliya Ex
Download
View Count : 3543
GS Manori Bangla Font
GS Manori
Download
View Count : 2749

close
Please like, if you love this website