Sinhala to English Dictionary: මිත්‍ර

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ මග
අ මග, n. (අ priv., මග way), error, මුළාව, heresy, මිත්‍යා දෘෂ්ටිය.
අ මිත්‍ර
අ මිත්‍ර, a. unfriendly, disaffected, adverse, විපක්ෂ, එදිරිකාර.
අ මිත්‍රකම
අ මිත්‍රකම, n. unfriendlessness &c., සතුරුකම, එදිරිකම
අ මිත්‍රකරනවා
අ මිත්‍රකරනවා, v. t to make unfriendly, estrange, සතුරුකමට හරවනවා.
අ මිත්‍රවෙනවා
අ මිත්‍රවෙනවා, v. i to become unfriendly or estranged, සතුරුවෙනවා.
අ මිතුරා
අ මිතුරා, n. E. of අමිත්‍රයා: unfriendly one, enemy, සතුරා.
අ මිතුරු
අ මිතුරු, a. E. of අමිත්‍ර: unfriendly &c., සතුරු.
අ මෛත්‍රි
අ මෛත්‍රි, a. unfriendly, unkind, මිත්‍රනොවන, අකරාණාවන්ත.
අ මෛත්‍රිතාව, අමෛත්‍රිය
අ මෛත්‍රිතාව, අමෛත්‍රිය, n. unfriendliness &c., මිත්‍රනැති භාවය &c.
අ සමගි
අ සමගි, a. not agreed, not unanimous, එකමුතු නොවන, සමගිනැති; unfriendly, මිත්‍රනැති.
අ හිත
අ හිත, a. unfriendly, disaffected, hostile, මිත්‍ර නැති, විපක්ෂ, සතුරු.
අනනුමිත්‍යාකාරයෙන්
අනනුමිත්‍යාකාරයෙන්, ad. (අන් අනුමිති ආකා:), log. non-sequentially, illogically. E. S.
අනු මිති වශයෙන්, අනු මිත්‍යාකාරයෙන්
අනු මිති වශයෙන්, අනු මිත්‍යාකාරයෙන්, ad. inferentially &c. E. S.
අනු මිති, අනු මිත්‍යාකාර
අනු මිති, අනු මිත්‍යාකාර, a. (අනු according, මිති measuring, ආකාර), inferential, deductive, illative. E. S.
ඉටුමිතුරා
ඉටුමිතුරා, n. beloved or loving friend, හිතේසික මිත්‍රයා.
Random Fonts
4u Malith Bangla Font
4u Malith
Download
View Count : 16617
Kelani Plain Bangla Font
Kelani Plain
Download
View Count : 9789
CPS 48 Bangla Font
CPS 48
Download
View Count : 2594
CPS 37 Bangla Font
CPS 37
Download
View Count : 2243
NPW Anurada Bangla Font
NPW Anurada
Download
View Count : 3036
AMS Arunalu Bangla Font
AMS Arunalu
Download
View Count : 5084
Waartha Bangla Font
Waartha
Download
View Count : 2174
SMS Channa Bangla Font
SMS Channa
Download
View Count : 5523
Aa Ruwan Bangla Font
Aa Ruwan
Download
View Count : 3866
NPW Suba Bangla Font
NPW Suba
Download
View Count : 2326

close
Please like, if you love this website