Sinhala to English Dictionary: මිත්‍රකම

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ මිත්‍රකම
අ මිත්‍රකම, n. unfriendlessness &c., සතුරුකම, එදිරිකම
අ මිත්‍රකරනවා
අ මිත්‍රකරනවා, v. t to make unfriendly, estrange, සතුරුකමට හරවනවා.
බද·අදර
බද·අදර, n. fixed or firm affection or friend ship, ස්ථිර ආදරය or මිත්‍රකම.
බන්‍ධුතාව, බන්‍ධුත්‍වය
බන්‍ධුතාව, බන්‍ධුත්‍වය, n. relationship, kinship, නෑකම; friendship, මිත්‍රකම.
මිත්‍රකම, මිත්‍රතාව, මිත්‍රත්‍වය
මිත්‍රකම, මිත්‍රතාව, මිත්‍රත්‍වය, n. friendship, friendliness &c.
මිත්‍රකම්කරනවා
මිත්‍රකම්කරනවා, v. to act friendly, chew friendship, befriend.
මිතුරුකම
මිතුරුකම, n. E. of මිත්‍රකම.
සං·ගතිය
සං·ගතිය, n. assemblage, meeting, union, see සංගමය; friendship, මිත්‍රකම.
සංග·රය
සංග·රය, n. (ර rushing), rushing together, viz. war, යුද්ධය; calamity, විපත; promise, engagement, පොරොන්දුව, bribe, අල්ලස; friendship, මිත්‍රකම; heap, multitude, රැස, සමූහය.
සඛිත්‍වය, සඛ්‍යය
සඛිත්‍වය, සඛ්‍යය, n. friendship, මිත්‍රකම.
සහායතාව, සහායත්‍වය
සහායතාව, සහායත්‍වය, n. companionship, association, හවුල්කාරකම, fellowship, සහභාගිකම, friendship, මිත්‍රකම.
සාඛ්‍යය
සාඛ්‍යය, n. (fr. සඛ්‍ය) friendship, මිත්‍රකම.
සාහය්‍යය
සාහය්‍යය, n. friendship, මිත්‍රකම, alliance, සම්බ න්‍ධය; help, patronage, පිහිට. E. S.
සු·මතිය
සු·මතිය, n. kind disposition, friendliness, දයා බරකම, මිත්‍රකම; intelligence, නුවණ.
සුලඹයා
සුලඹයා, n. confidence, reliance, විශ්වාසය, friendship, මිත්‍රකම.
Random Fonts
0Kdaraliya Bangla Font
0Kdaraliya
Download
View Count : 5727
DS Hansika Fill Bangla Font
DS Hansika Fill
Download
View Count : 2632
Leroshons 3rd 97 Bangla Font
Leroshons 3rd 97
Download
View Count : 2826
Mi Damindu 96 Bangla Font
Mi Damindu 96
Download
View Count : 14813
SU Naga Bangla Font
SU Naga
Download
View Count : 2552
NPW Thilina Bangla Font
NPW Thilina
Download
View Count : 2571
CPS 23 Bangla Font
CPS 23
Download
View Count : 2485
Mi Dasun Hollow Tall Bangla Font
Mi Dasun Hollow Tall
Download
View Count : 2860
Mi Dasun Tall Bangla Font
Mi Dasun Tall
Download
View Count : 2884
CPS 11 Bangla Font
CPS 11
Download
View Count : 2103

close
Please like, if you love this website