Sinhala to English Dictionary: මිය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ක්‍රම, අ ක්‍රමක, අ ක්‍රමික
අ ක්‍රම, අ ක්‍රමක, අ ක්‍රමික, a. irregular, anomalous, desultory, unmethodical, unsystematic, ක්‍රමනැති.
අ ජර
අ ජර, a. undecaying, unfading, imperishable, ජරාවට නොපැමිණෙන. never growing old, මහලුනොවන.
අ තුංග
අ තුංග, a. not tall, short, මිටි.
අ තුංගයා
අ තුංගයා, n. dwarf, මිට්ටා.
අ තෘප්ත, අ තෘප්ති, අ තෘප්තිමත්
අ තෘප්ත, අ තෘප්ති, අ තෘප්තිමත්, a. unsatisfied, greedy, unsated, insatiable, තෘප්තියට නොපැ මුණුණු or නොපැමිණෙන.
අ දම
අ දම, a. unrighteous, අධර්‍මමිෂ්ඨ; heretical, මිථ්‍යාදෘෂ්ටි.
අ දමිත
අ දමිත, a. untamed, unsubdued, හීලෑනැති, යටත් නැති. E. S.
අ ධම්මික
අ ධම්මික, a. P. of අධාර්‍මමික, which see.
අ ධර්‍මමය
අ ධර්‍මමය, n. what is unlawful, unrighteousness, wicked. injustice, අධර්‍මමිෂ්ඨකම, අයුක්තිය.
අ ධර්‍මමික
අ ධර්‍මමික, a. er. for අධාර්‍මමික.
අ ධර්‍මමිෂ්ඨ
අ ධර්‍මමිෂ්ඨ, a. unrighteous, unjust, iniquitous,
අ ධර්‍මමිෂ්ඨකම
අ ධර්‍මමිෂ්ඨකම, n. unrighteousness, &c.
අ ධර්‍මමිෂ්ඨයා
අ ධර්‍මමිෂ්ඨයා, n. unrighteous person, &c., අයුක් තිය කරන්නා, දුශ්චරිතයා.
අ ධාර්‍මමික
අ ධාර්‍මමික, a. unrighteous. unjust, &c. See අධර්‍ම.
අ ධාර්‍මමිකතාව, අ ධාර්‍මමිකත්වය
අ ධාර්‍මමිකතාව, අ ධාර්‍මමිකත්වය, n. unrighteousness, &c.
Random Fonts
NPW Ice Bangla Font
NPW Ice
Download
View Count : 2268
0kdbolidda Bold Bangla Font
0kdbolidda Bold
Download
View Count : 53889
NPW Ridhma Bangla Font
NPW Ridhma
Download
View Count : 2477
Ridi 11 Bangla Font
Ridi 11
Download
View Count : 4134
E Sinhala2 Bangla Font
E Sinhala2
Download
View Count : 5048
DL Kusumi Bangla Font
DL Kusumi
Download
View Count : 4088
DL Makela Bangla Font
DL Makela
Download
View Count : 2582
NPW Gayani Bangla Font
NPW Gayani
Download
View Count : 2757
Ridi 19 Bangla Font
Ridi 19
Download
View Count : 3011
DS Araliya AT Stripe Bangla Font
DS Araliya AT Stripe
Download
View Count : 2666

close
Please like, if you love this website