Sinhala to English Dictionary: මියු

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ මියුරු
අ මියුරු, a. lit. and fig. not sweet, disagreeable &c: see අමිහිරි.
අ ස්වාමික
අ ස්වාමික, a. without a master or husband, ස්වාමියෙක් නැති, without an owner, හිමියෙක් නැතී.
අජා රෝහිණී තිමියා
අජා රෝහිණී තිමියා, n. a fabulous fish of enormous size. See තිමියා.
අධීශයා
අධීශයා, n. (අධි, ඊශ master), master, lord, ස්වාමියා.
අන්ත්‍ර කෘමියෝ
අන්ත්‍ර කෘමියෝ, n. pl. intestinal worms, enthel mintha, බඩපණුවෝ.
අනාගාමි
අනාගාමි, a. (අන් ආගාමි) non-returning, non-re-incarnating. See අනාගාමියා.
අනාගාමියා
අනාගාමියා, n. non-returner, viz, one who does not re-incarnate either in this or a divine world, but attains a Brahma world.
අමිය, අමියුම
අමිය, අමියුම, v. n (of අමියනවා), the act of eating, කෑම, viz. අනුභව කිරීම.
අමියාව
අමියාව, n. dyspepsia: see ඇමියාව
අමියු
අමියු, v. adj pret. (of අමියනවා), ate, eaten, කෑවාවූ.
අරක් කැමියා
අරක් කැමියා, n. cook, කෝකියා.
අලික් කැමියා
අලික් කැමියා, n. picture-maker or painter, සිත්තරා.
ඇමියාව
ඇමියාව, n. dyspepsia, අජීර්‍ණය.
ඊශ්වරයා
ඊශ්වරයා, n. owner; lord, ස්වාමියා; Supreme God, පරමේශ්වරයා, Siva, ශිවදෙවියා.
ඊශ්වරේශ්වරයා
ඊශ්වරේශ්වරයා, n. (ඊශ්වර ඊශ්වරයා), God of gods, Lord of lords, දෙවිවරුන්ගේ දෙවියෝ, ස්වාමි වරුන්ගේ ස්වාමියා.
Random Fonts
Aa Amali Bangla Font
Aa Amali
Download
View Count : 21074
Sinhala Kelum Bangla Font
Sinhala Kelum
Download
View Count : 4543
DL Hansika Bangla Font
DL Hansika
Download
View Count : 4074
DL Nirosha Bangla Font
DL Nirosha
Download
View Count : 2292
4u Nilakshi Bangla Font
4u Nilakshi
Download
View Count : 2905
Aradana Bangla Font
Aradana
Download
View Count : 4780
CPS 7 Bangla Font
CPS 7
Download
View Count : 2626
DL Manel Bold X Bangla Font
DL Manel Bold X
Download
View Count : 2994
0Kdnamal Bangla Font
0Kdnamal
Download
View Count : 14809
Somi Nadeeka Bangla Font
Somi Nadeeka
Download
View Count : 2384

close
Please like, if you love this website