Sinhala to English Dictionary: මිලිල

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

කහ·මිලිල
කහ·මිලිල, a timber tree, see මිලිල.
නි·මිලිත
නි·මිලිත, a. twinkled, closed, ඇසිපියහෙළූ, වැසූණු (ඇස).
මිරිසියානු
මිරිසියානු, n. See මිලිසියානු.
මිලඹිය, මිලිඹිය
මිලඹිය, මිලිඹිය, n. hon. eating, අනුභවකිරීම, කෑම.
මිලිකම
මිලිකම, n. filthiness &c.: see මිලිය.
මිලිත
මිලිත, a. (fr. මිල් to be united), united, combined, එකතු, mixed, මිශ්‍ර.
මිලිදු, මිලිඳු
මිලිදු, මිලිඳු, n. archer, bowman, දුනුවායා වැද්දා.
මිලින
මිලින, a. Er. for මලින: filthy, කිලුටු.
මිලිල, මිල්ල
මිලිල, මිල්ල, chaste-tree, a valuable timber tree, Vitex altissima (Verben.), මීඅං මිලිල, සපු මිලිල.
මිලිස්
මිලිස්, a. E. of ම්ලෙච්ඡ: barbarian, wild, savage, වනචර.
මිලිස්·වස
මිලිස්·වස, n. abode or country of barbarians, wilderness, forest, වනය.
මිලිසියානු, විලිසියානු
මිලිසියානු, විලිසියානු, n. fine or pure gold, Venetian gold.
මී·අං·මිලිල
මී·අං·මිලිල, see මිලිල.
සපු·මිලිල
සපු·මිලිල, see මිලිල.
Random Fonts
Wije 4 Square Bold Bangla Font
Wije 4 Square Bold
Download
View Count : 5792
CPS 51 Bangla Font
CPS 51
Download
View Count : 2606
Info Araliya Bangla Font
Info Araliya
Download
View Count : 2670
DL Nirosha Bangla Font
DL Nirosha
Download
View Count : 2292
AH Suba Bangla Font
AH Suba
Download
View Count : 2546
SU Asha Bangla Font
SU Asha
Download
View Count : 3678
Anuradha Bold Bangla Font
Anuradha Bold
Download
View Count : 4086
DI HD Bangla Font
DI HD
Download
View Count : 2568
SU Madura Bangla Font
SU Madura
Download
View Count : 14187
DL Mangala Bangla Font
DL Mangala
Download
View Count : 2883

close
Please like, if you love this website