Sinhala to English Dictionary: මිශ්‍රය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ මිශ්‍ර, අමිශ්‍රිත
අ මිශ්‍ර, අමිශ්‍රිත, a. unmixed, unalloyed, uncompounded, simple, මිශ්‍ර නැති.
අ මිශ්‍රතාව, අ මිශ්‍රිතතාව
අ මිශ්‍රතාව, අ මිශ්‍රිතතාව, n. state of being unmixed &c., මිශ්‍ර නැතිකම.
ඝටනවා
ඝටනවා, v. t. to grind, twist, අඹරනවා; ensnare, උපායෙන් අසුරනවා; mix, මිශ්‍රකරනවා; pret. ඝැටුවා; v. n. ඝැටීම.
තෛලි
තෛලි, a. pert. to oil, oily, oleaginous, තෙල් ආකාර, තෙල් මිශ්‍රවූ.
පදන
පදන, n. gift, තෑග්ග; temper (of metals &c.), මිශ්‍රගතිය, ලෝහවල ගතිය; meditation or religious abstraction, ධ්‍යානය.
මිශ්‍රකරනවා, මිශ්‍රණයකරනවා
මිශ්‍රකරනවා, මිශ්‍රණයකරනවා, v. t. to mix, mingle, blend.
මිශ්‍රක්‍රියාව
මිශ්‍රක්‍රියාව, n. gram. present participle.
මිශ්‍රණය, මිශ්‍රය
මිශ්‍රණය, මිශ්‍රය, n. mixing, mixture, මිශ්‍රකිරීම, කලවම.
මිශ්‍රාගන්‍ධක
මිශ්‍රාගන්‍ධක, n. yellow orpiment, සිරියල්.
මිශ්‍රීත
මිශ්‍රීත, a. mixed, blended, intermingled.
මුසු·කිරිය
මුසු·කිරිය, n. E. of මිශ්‍රක්‍රියාව.
යුග්මය
යුග්මය, n. pair, couple, කුට්ටම; couplet. දෙපද කවීයක්; mixture, මිශ්‍රය,
යූතිය
යූතිය, n. joining, mixing, මිශ්‍රකිරීම.
රසාලාව
රසාලාව, n. tongue, දිව; a grape, මිදිපල; spiced curds, පැණිරස මිශ්‍රවූ දීකිරි. Bot.
වර·තික්ත
වර·තික්ත, n.aggregate or medical compound of three pungent substances, viz. black pepper, long pepper and dried ginger: ගම් මිරිස්, තිප්පිලි සහ ඉඟරු මිශ්‍රවූ බෙහෙත.
Random Fonts
DS Ridhma L Bangla Font
DS Ridhma L
Download
View Count : 2559
Ranasuru PC Bangla Font
Ranasuru PC
Download
View Count : 5073
SU Asha Bangla Font
SU Asha
Download
View Count : 3678
CPS 33 Bangla Font
CPS 33
Download
View Count : 2463
Mi Dumndu Wide Bangla Font
Mi Dumndu Wide
Download
View Count : 2345
NPW Dilini Bangla Font
NPW Dilini
Download
View Count : 2651
4u Samantha Bangla Font
4u Samantha
Download
View Count : 4931
AH Melani Bangla Font
AH Melani
Download
View Count : 2694
Ds Gajaba A Stripe Bangla Font
Ds Gajaba A Stripe
Download
View Count : 2320
A Saman Bangla Font
A Saman
Download
View Count : 4322

close
Please like, if you love this website