Sinhala to English Dictionary: මුකය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ පෞෂකල්‍යය
අ පෞෂකල්‍යය, n. immaturity, අමුගතිය, අමුකම.
අ මුක්ත
අ මුක්ත, a. not loosed, unliberated, not free, නොමිදුණු, නිදහස්නැති.
අ මුක්තය
අ මුක්තය, n. non-missile, viz. hand-weapon, knife, වීසිනොකරන ආයුධය, පිහිය.
අ විපාකය
අ විපාකය, n. immaturity, unripeness, නොපැ සුණුගතිය, අමුකම.
අ විමුක්ත
අ විමුක්ත, a. unliberated, unreleased, unemancipated, නොමිදුණු, නිදහස්නැති.
අඩ මුකුළු
අඩ මුකුළු, a. partly or bightly curled or shrivelled, මදක් හැකුළුණු.
අඩ මුකුළුව
අඩ මුකුළුව, n. bight coquetry. See මුකුළුව.
අතිමුක්ත
අතිමුක්ත, a creeper, see අකිත් and ගැටපිච්ච.
අතිමුක්ත
අතිමුක්ත, Ougeinia dalbergioides (Legurn.), කොබු.
අධි මුක්තික
අධි මුක්තික, a. having will, voluntary, intentional
අධි මුක්තිය
අධි මුක්තිය, n. final liberation, මිදිම, absorption; will, intention, අභිප්‍රාය; faith or assurance, ඇදහීම.
අධි ෂ්ඨානය
අධි ෂ්ඨානය, n. determination, resolve, volition, අදහස්කෙරීම, intentness, හිත යොමුකෙරීම.
අන්‍ය විහිත
අන්‍ය විහිත, a. (අන්‍ය otherwise, විහිත fixed), inattentive, සිත යොමුකර නැති.
අභි නිවේශය
අභි නිවේශය, n. (අභි emp., නි in, වේශ entering), entering, ඇතුල්වීම; intentness, tenacity, application, study, යොමුකිරීම.
අමුකම, අමු ගතිය
අමුකම, අමු ගතිය, n. freshness &c.
Random Fonts
AH Cow Bangla Font
AH Cow
Download
View Count : 2344
Senkadagala Bangla Font
Senkadagala
Download
View Count : 3823
SL Madhura Bangla Font
SL Madhura
Download
View Count : 15610
M.C.Bs 2nd Font Bangla Font
M.C.Bs 2nd Font
Download
View Count : 2232
Mi Pathum Bangla Font
Mi Pathum
Download
View Count : 13636
DL Aloka Bangla Font
DL Aloka
Download
View Count : 8901
CPS 47 Bangla Font
CPS 47
Download
View Count : 1974
Sara Punchi Bangla Font
Sara Punchi
Download
View Count : 4400
Sinhala Kumudu Bold Bangla Font
Sinhala Kumudu Bold
Download
View Count : 9628
Radhika PC Bangla Font
Radhika PC
Download
View Count : 5897

close
Please like, if you love this website