Sinhala to English Dictionary: මුඛය:

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ සම්මුඛය
අ සම්මුඛය, n. absence, ඉදිරිපිටනැතිකම.
අ සම්මුඛයෙහි
අ සම්මුඛයෙහි, ad. in the absence of, whilst away from, ඉදිරිපිට නැතිවිට.
අග්නි මුඛය
අග්නි මුඛය, n. lit. fire-mouth, viz. burnt-offer ing, fire-offering, ගිනි පූජාව. Bot.
අධෝ මුඛකරනවා
අධෝ මුඛකරනවා, v. to turn one's face down, look down. පහත බලනවා; invert (a vessel &c.), පෙරළනවා.
අධෝ මුඛය
අධෝ මුඛය, n. anus, fundament. ගුදය.
අනභිමුඛය
අනභිමුඛය, n. absence, ඉදිරිපිටනැතිකම, &c.
අභි මුඛකරගන්නවා
අභි මුඛකරගන්නවා, v. t. lit. and fig. to set before one's self; purpose, අදහස් කරගන්නවා.
අභි මුඛකරනවා
අභි මුඛකරනවා, v. t. to present, set or bring before, usher, ඉදිරිපිට පමුණුවනවා, ළඟාකර නවා.
අභි මුඛය, අභි මුඛ්‍යය
අභි මුඛය, අභි මුඛ්‍යය, n. presence, the front.
අභි මුඛයෙහි
අභි මුඛයෙහි, post. or ad. before the face, in the presence of.
අශ්ව මුඛයා
අශ්ව මුඛයා, n. horse-faced demi-god, අශ්ව මු ණක් ඇති දෙවියෙක්, celestial chorister, ස්වර්‍ග ගායකයා.
අහර්මුඛය
අහර්මුඛය, n. (අහර් මුඛය), face of day, viz, day-spring, dawn, අලුයම.
ආ මුඛය
ආ මුඛය, n. prelude, commencement, ආරම්භය, prologue, ප්‍රාරම්භ කථාව.
ආමාශ‍‍‍යා‍ධෝ මුඛය
ආමාශ‍‍‍යා‍ධෝ මුඛය, or ආමාශ‍‍‍යේ අධෝ මුඛය, n. pylorus. E. S.
උමුව
උමුව, n.presence, අභිමුඛය.
Random Fonts
DS Ruwani PC Bangla Font
DS Ruwani PC
Download
View Count : 3119
AHQ Ice Bangla Font
AHQ Ice
Download
View Count : 2244
CPS 42 Bangla Font
CPS 42
Download
View Count : 2577
CPS 30 Bangla Font
CPS 30
Download
View Count : 2396
SMS Channa Bangla Font
SMS Channa
Download
View Count : 5521
DL Male Bangla Font
DL Male
Download
View Count : 2390
IW Dammee Bangla Font
IW Dammee
Download
View Count : 2544
DS Ridhma L Bangla Font
DS Ridhma L
Download
View Count : 2559
NID Ahasa Madu Bangla Font
NID Ahasa Madu
Download
View Count : 2403
4u Madu Cactus Bangla Font
4u Madu Cactus
Download
View Count : 2479

close
Please like, if you love this website