Sinhala to English Dictionary: මුද්‍රා)

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ මුද්‍රාංකිත
අ මුද්‍රාංකිත, a. unprinted, අච්චුනොගසාපු.
අංගුලි මුද්‍රාව
අංගුලි මුද්‍රාව, n. seal-ring, මුද්‍ර මුදුව.
අෂ්ට විධ පාන
අෂ්ට විධ පාන, n. pl. B., the eight kinds of beverage allowed to priests, viz. that made from මීපැණි, මුද්‍රිකඵල, බොරළුදමනු, උපුල්අල, ඇට කෙසෙල්, මස් කෙසෙල්, අඹ, and දඹ: see each in its place. The juice of these is to be mixed with water.
අස් ඔබ්බවීම
අස් ඔබ්බවීම, v. n. sealing, මුද්‍රාකිරීම; prohibit ing, prohibition, තහනම්කිරීම, තහනම.
ඝනාක්‍ෂර·මුද්‍රාංකන·ශිල්පය
ඝනාක්‍ෂර·මුද්‍රාංකන·ශිල්පය, n. stereotypography.
ද්‍රාක්‍ෂා
ද්‍රාක්‍ෂා, a. vinaceous, මුද්‍රික, මිදි.
ද්‍රාක්‍ෂා·රස
ද්‍රාක්‍ෂා·රස, n. grape juice, wine, මුද්‍රිකපානය.
ද්‍රාක්‍ෂා·ලතාගාරය
ද්‍රාක්‍ෂා·ලතාගාරය, n. vinery, මුද්‍රිකමඩුව.
ද්‍රාක්‍ෂාව
ද්‍රාක්‍ෂාව, n. grape, මුද්‍රිකඵලය, මිදිපල.
බඩවාග්නිය
බඩවාග්නිය, n. (බඩවා අග්නිය), submarine fire, සමුද්‍රවහ්නිය.
මිදි
මිදි, a. pert. to the grape vine, to grapes or to wine, මුද්‍රික, මෘදවික.
මුඛ·ශබ්ද·මුද්‍රාංකනය
මුඛ·ශබ්ද·මුද්‍රාංකනය, n. phonotypy, phonetic printing. E. S.
මුඛ·ශබ්ද·මුද්‍රාක්‍ෂරය
මුඛ·ශබ්ද·මුද්‍රාක්‍ෂරය, n. (මුද්‍ර අක්‍ෂරය), phonotype, phonetic letter.
මුද්දරය
මුද්දරය, n. seal, stamp, මුද්‍රය, මුද්‍රාව.
මුද්දික
මුද්දික, a. grape-, vine-, vinous, මිදි: see මුද්‍රික.
Random Fonts
Mi Ridhma Bangla Font
Mi Ridhma
Download
View Count : 3139
NPW Gayani Bangla Font
NPW Gayani
Download
View Count : 2757
CPS 52 Bangla Font
CPS 52
Download
View Count : 2229
FM Arjunn X Bangla Font
FM Arjunn X
Download
View Count : 7176
DL Sarale Bangla Font
DL Sarale
Download
View Count : 7625
DL Mangala Bangla Font
DL Mangala
Download
View Count : 2883
Somi Dilani Bangla Font
Somi Dilani
Download
View Count : 3154
Ridhma Plain Bangla Font
Ridhma Plain
Download
View Count : 2849
A Thisaru Bangla Font
A Thisaru
Download
View Count : 2421
CPS 21 Bangla Font
CPS 21
Download
View Count : 2307

close
Please like, if you love this website