Sinhala to English Dictionary: මුදු

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ නාමිකතාව
අ නාමිකතාව, n. the nameless, viz., the ring finger, මුදැඟිල්ල.
අ මුද්‍රාංකිත
අ මුද්‍රාංකිත, a. unprinted, අච්චුනොගසාපු.
අ සමුද්‍යත
අ සමුද්‍යත, a. (අ, සං, උද්‍යත trained), unprepared, සූදානම්නැතුව; extemporaneous, impromptu. E. S.
අ සමුද්‍යතතාව
අ සමුද්‍යතතාව, n. unpreparedness, සූදානම් නැති කම, extemporaneousness. E. S.
අ සමුද්‍යතව
අ සමුද්‍යතව, ad. extempore, impromptu, කලින් සූදානම් නැතුව.
අංගුලි මුද්‍රාව
අංගුලි මුද්‍රාව, n. seal-ring, මුද්‍ර මුදුව.
අංගුලීකය, අංගුලීයකය
අංගුලීකය, අංගුලීයකය, n. finger-ring, මුදුව.
අග තැන් පත්
අග තැන් පත්, a. who has reached the highest place, මුදුන්පත්.
අග තැන් පැමිණෙනවා
අග තැන් පැමිණෙනවා, v. i. to attain the highest place or summit, මුදුන්පත්වෙනවා.
අග්නි නිර්‍වාපණ සමුදාව
අග්නි නිර්‍වාපණ සමුදාව, n. fire-brigade. E. S
අග්‍ර ජේදිත
අග්‍ර ජේදිත, a. truncated, අග or මුදුන කපාදමන ලද.
අග්‍ර ප්‍රාප්ත
අග්‍ර ප්‍රාප්ත, a. that has attained the summit or utmost degree. මුදුන්පත්.
අග්‍ර පුෂ්ප ප්‍රකරය
අග්‍ර පුෂ්ප ප්‍රකරය, n. bot. truss, terminal flower-tuft, මුදුන් මල් පොකුර.
අග්‍ර ‍ජේදනය
අග්‍ර ‍ජේදනය, n. lopping the end, truncation, අග or මුදුන කපාදැමීම
අග්‍රජේදිතතාව
අග්‍රජේදිතතාව, n. truncation, අග or මුදුන කැපූ ස්වභාව.
Random Fonts
DS Anurada 2 Bangla Font
DS Anurada 2
Download
View Count : 3665
CPS 54 Bangla Font
CPS 54
Download
View Count : 2405
Aa Ridhma Bangla Font
Aa Ridhma
Download
View Count : 3431
Mi Pathum Bangla Font
Mi Pathum
Download
View Count : 13636
A Sinhala Apple Mid Normal Bangla Font
A Sinhala Apple Mid Normal
Download
View Count : 3360
4u Dilini Bangla Font
4u Dilini
Download
View Count : 2770
Damindu Tall Bangla Font
Damindu Tall
Download
View Count : 2624
SMS Channa Bangla Font
SMS Channa
Download
View Count : 5521
Ananda Bold Bangla Font
Ananda Bold
Download
View Count : 4226
Padma Bangla Font
Padma
Download
View Count : 4141

close
Please like, if you love this website