Sinhala to English Dictionary: යගණ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ මහාත්ම
අ මහාත්ම, a. (අ priv., මහා ආත්ම), cowardly, pusillanimous, භයගුලු; illiberal, ලෝභවූ, ගුණ මඳවූ.
අ විජිගිෂු
අ විජිගිෂු, a. unambitious, ජයගන්ට or උතුම් වෙන්ට ආශානොවන.
අ සාර
අ සාර, a. pithless, infertile, sterile; innutritious, inefficacious, profitless, vain; සරුනැති, පෝෂ්‍යගුණ නැති, නිෂ්ඵල.
අත්‍යග්‍ර පාරි දර්‍ශක ධුරය
අත්‍යග්‍ර පාරි දර්‍ශක ධුරය, n. (අති අග්‍ර:) patriarchate, the office of a patriarch.
අත්‍යග්‍ර පාරි දර්‍ශක මන්දිරය
අත්‍යග්‍ර පාරි දර්‍ශක මන්දිරය, n. patriarchate, diocese of a patriarch.
අභ්‍ය
අභ්‍ය, fr. අභි අ, as අභ්‍යග්‍ර for අභි අග්‍ර, and the following.
අභ්‍යග්‍ර
අභ්‍යග්‍ර, a. (අභි towards, අග්‍රfront), near, ළඟ before, in front, ඉදිරිපිට.
අරි ගණය
අරි ගණය, n. E. of ආර්‍ය්‍යගණය.
අව මංගල්‍යගීතිය
අව මංගල්‍යගීතිය, n. sorrowful hymn, funeral hymn, elegy.
අ‍ පෝෂණය
අ‍ පෝෂණය, n. innutritiousness &c., cacotrophy, පෝෂ්‍යගුණ නැතිකම.
උදා ගල,උදා ගිරි,උදා පට/
උදා ගල,උදා ගිරි,උදා පට/, n. rock of sunrise, eastern rock, උදයගිරි.
ඍෂ්‍ය·ප්‍රෝක්ත
ඍෂ්‍ය·ප්‍රෝක්ත, cowich, see ආචාරියාපළු and වඳුරමෑ; also for ඍෂ්‍යගන්‍ධා.
ඍෂ්‍යගනා
ඍෂ්‍යගනා, see හාතාවාරිය.
ඓන්ද්‍රියක
ඓන්ද්‍රියක, a. (fr. ඉන්ද්‍රිය), perceptible, perceivable, discernible, දැනෙන, ඉන්ද්‍රියගෝචර.
කවන්දන්
කවන්දන්, n. bullock's yoke, වියගහ.
Random Fonts
Ds Gajaba A Stripe Bangla Font
Ds Gajaba A Stripe
Download
View Count : 2318
0Kdrose Bangla Font
0Kdrose
Download
View Count : 3115
DL Ridhma Ii Bold Bangla Font
DL Ridhma Ii Bold
Download
View Count : 3058
DS Anurada 2 Bangla Font
DS Anurada 2
Download
View Count : 3665
Mi Damindu Hollow 96 Bangla Font
Mi Damindu Hollow 96
Download
View Count : 11153
DL Madu Cactus Bangla Font
DL Madu Cactus
Download
View Count : 2843
A Kandy New Supplement Bangla Font
A Kandy New Supplement
Download
View Count : 7945
Mi Nilu 2000 Bangla Font
Mi Nilu 2000
Download
View Count : 2867
DL Anupama Bangla Font
DL Anupama
Download
View Count : 4999
DL Champika Bangla Font
DL Champika
Download
View Count : 4999

close
Please like, if you love this website