Sinhala to English Dictionary: යුක්තව

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

*ව්‍යාවෘතතාව, ව්‍යාවෘතිය
*ව්‍යාවෘතතාව, ව්‍යාවෘතිය, n. application, devotedness, යෙදිසිටීම, නියුක්තිය; isolation, උදකලා ස්වභාව.
අ ධර්‍මමය
අ ධර්‍මමය, n. what is unlawful, unrighteousness, wicked. injustice, අධර්‍මමිෂ්ඨකම, අයුක්තිය.
අ නඩු ක්‍රියාව, අ නඩුව
අ නඩු ක්‍රියාව, අ නඩුව, n. illegal act, injustice, wrong, malpractice, අයුක්තිය.
අ න්‍යාය
අ න්‍යාය, n. (අ priv., න්‍යාය propriety), impropriety, අයුතුකම, injustice, අයුක්තිය.
අ යුක්ත
අ යුක්ත, n. See අයුක්තිය.
අ යුක්තිය
අ යුක්තිය, n. improper act, injustice, wrong, අනඩුව, වරද.
අ යුක්තියකරනවා
අ යුක්තියකරනවා, v. to do wrong, to wrong, defraud, අනඩුකරනවා, වරදකරනවා.
අ සං යුක්ත
අ සං යුක්ත, a. disjunct, disjoined, නොබැඳි, disorganised, අසම්බන්ධ, unimbued or unendowed with, යුක්ති නැති.
අ සං යුක්තතාව
අ සං යුක්තතාව, n. state of disjunction, disorganization or separation, වෙන්වු (or අ සම්බන්ධ) ස්වභාව.
අත්‍යුක්තිය
අත්‍යුක්තිය, n. (අති උක්තිය), exaggeration, hyperbole. See අතිශයෝක්තිය.
අති සම්පන්න
අති සම්පන්න, a. fully completed, හොඳට සම්පූර්‍ණ වූ; replete, පරිපූර්‍ණ, greatly endued with, සංයුක්තවූ.
අභි යුක්තකරනවා
අභි යුක්තකරනවා, v. t. to bring against, විරුඬ යට පමුණුවනවා; to convene, රැස්කරනවා.
අභි යුක්තකාරයා
අභි යුක්තකාරයා, n. convener, රැස්කරන්නා.
අභි යුක්තයා
අභි යුක්තයා, n, priest's servant, attendant, අත වැසියා.
අව නඩුකරනවා
අව නඩුකරනවා, v. to act illegally, do injustice, අයුක්තියකරනවා.
Random Fonts
NID Ahasa Madu Bangla Font
NID Ahasa Madu
Download
View Count : 2403
FS Ridhma Bangla Font
FS Ridhma
Download
View Count : 2514
Ridi 19 Bangla Font
Ridi 19
Download
View Count : 3011
Leroshons 3rd 97 Bangla Font
Leroshons 3rd 97
Download
View Count : 2826
DL HD Bangla Font
DL HD
Download
View Count : 3169
Lankapura Supplement Bangla Font
Lankapura Supplement
Download
View Count : 2225
4u Gemunu Bangla Font
4u Gemunu
Download
View Count : 5255
Sara Seth Bangla Font
Sara Seth
Download
View Count : 6566
SU Vijaya 0 Bangla Font
SU Vijaya 0
Download
View Count : 9454
SU Kanthi Bangla Font
SU Kanthi
Download
View Count : 2928

close
Please like, if you love this website