Sinhala to English Dictionary: යුඬය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ සංග්‍රාමික
අ සංග්‍රාමික, a. unwarlike, යුඬයට නුසුදුසු or ලැදි නැති.
අ සජ්ජිත
අ සජ්ජිත, a. unaccoutred, unarmed, යුඬායුධ නැති, අසන්නඬ; unadorned, සැරසී නැති.
අ සන්නඬ
අ සන්නඬ, a. unaccoutred, unarmed, යුඬායුධ නැති, unarrayed, සැරසීනැති.
අභි ක්‍රමය
අභි ක්‍රමය, n. beginning, ආරම්භය; vigorous onset, attack, විරුඬයට පැමිණීම, battle, යුඬය.
අභි මර්‍දය
අභි මර්‍දය, n. rubbing, ඇතිල්ලීම; crushing, subduing, පොඩිකිරීම, යටත් කිරීම; battle, යුඬය. See මර්‍දනය.
අභි සන්තාපය
අභි සන්තාපය, n. (අභි emp., සන්තාපය burning), deep regret or repentance, තද තැවීම; curse, ශාපය; war, යුඬය.
අම්බරීෂය
අම්බරීෂය, n. frying-pan, තාච්චුව war, යුඬය; sun, ඉර.
ආ යෝධනය
ආ යෝධනය, n. (fr. යුඬ), war, battle, යුඬය; baughter; battle field, යුඬ භූමිය.
කලකුලය
කලකුලය, n. war, battle, යුඬය.
ක්‍ෂිපක
ක්‍ෂිපක, n. thrower, warrior, හෙළන්නා, යුඬකාරයා.
ගර්‍ජනාව
ගර්‍ජනාව, n. noise, roar, thunder, ඝෝෂාව, noise of a clash or battle, යුඬඝෝෂාව.
චමූව
චමූව, n. an army or regiment, comprising elephants, chariots, cavalry and infantry, යුඬසේනාව.
දනන
දනන, n. war, යුඬය.
ද්වන්‍ද්ව·යුඬය
ද්වන්‍ද්ව·යුඬය, n. duel.
ප්‍ර·ඝාතය
ප්‍ර·ඝාතය, n. battle, combat, fighting, යුඬය, ගහගැනීම.
Random Fonts
Mi Ridhma Bangla Font
Mi Ridhma
Download
View Count : 3139
Lankatilaka Suppliment Bangla Font
Lankatilaka Suppliment
Download
View Count : 2144
SU Shakthi Bangla Font
SU Shakthi
Download
View Count : 3818
D Campika Bangla Font
D Campika
Download
View Count : 3263
CPS 30 Bangla Font
CPS 30
Download
View Count : 2396
0Kdmanel Bangla Font
0Kdmanel
Download
View Count : 2522
CPS 55 Bangla Font
CPS 55
Download
View Count : 2087
Somi Ruwan Bangla Font
Somi Ruwan
Download
View Count : 2644
AH Kalani Bangla Font
AH Kalani
Download
View Count : 5904
CPS 56 Bangla Font
CPS 56
Download
View Count : 2110

close
Please like, if you love this website