Sinhala to English Dictionary: යෙදි

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

*ව්‍යාවෘතතාව, ව්‍යාවෘතිය
*ව්‍යාවෘතතාව, ව්‍යාවෘතිය, n. application, devotedness, යෙදිසිටීම, නියුක්තිය; isolation, උදකලා ස්වභාව.
*ව්‍යාවෘතවෙනවා
*ව්‍යාවෘතවෙනවා, v. t. to engage in,devote one's self to, apply, යෙදිසිටිනවා.
අ යෝජිත
අ යෝජිත, a. disengaged, not united, යෙදීනැති, නොබැඳි.
අ ව්‍යාවෘත
අ ව්‍යාවෘත, a. disengaged, unengaged, නොයෙදී සිටින.
අව කල්පනය
අව කල්පනය, n. erroneous or bad contrivance, වැරදියෙදීම.
ආ යුක්ත
ආ යුක්ත, a. engaged in, යෙදීසිටින.
ආ යුක්තකයා, ආයුක්තයා
ආ යුක්තකයා, ආයුක්තයා, n. one engaged in anything, employe, (යමක) යෙදීසිටින්නා; agent, superintendent, විධානකරන්නා‍.
ආනමානය
ආනමානය, n. scheme, plan, contrivance, යෙදුම, උපක්‍රමය.
ඉදියෙදුම්කාරයා
ඉදියෙදුම්කාරයා, n. architect.
උපා යෙදීම
උපා යෙදීම, v. n. scheming &c., strategy.
උපාය චින්තනය
උපාය චින්තනය, n. devising means, contriving, උපායක් යෙදීම.
කාර්‍ය්‍යවන්
කාර්‍ය්‍යවන්, a. having an object, කාරණාවක් ඇති; engaged in, busy, කාරණාවක යෙදී සිටින.
ග්‍රන්‍ථනය
ග්‍රන්‍ථනය, n. arranging, composing, organizing, organization, පිළිවෙළට තැබීම, යෙදීම.
ගෘහ·යෙදුම්කාරයා
ගෘහ·යෙදුම්කාරයා, n. architect.
තත්පරවෙනවා
තත්පරවෙනවා, v. i. to be devoted to, engaged in, යෙදීසිටිනවා.
Random Fonts
CPS 28 Bangla Font
CPS 28
Download
View Count : 2110
Nelum PC Bangla Font
Nelum PC
Download
View Count : 8008
FS Araliya Warp Bangla Font
FS Araliya Warp
Download
View Count : 2291
Sandaya Light Bangla Font
Sandaya Light
Download
View Count : 2778
Mi Dasun Hollow Tall Bangla Font
Mi Dasun Hollow Tall
Download
View Count : 2860
Ruwan PC Bangla Font
Ruwan PC
Download
View Count : 3080
NPW Anurada Bangla Font
NPW Anurada
Download
View Count : 3034
0Kdolu Bangla Font
0Kdolu
Download
View Count : 4985
Sara Seth Bangla Font
Sara Seth
Download
View Count : 6566
CPS 51 Bangla Font
CPS 51
Download
View Count : 2606

close
Please like, if you love this website