Sinhala to English Dictionary: යොමුකි

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අධි ෂ්ඨානය
අධි ෂ්ඨානය, n. determination, resolve, volition, අදහස්කෙරීම, intentness, හිත යොමුකෙරීම.
අන්‍ය විහිත
අන්‍ය විහිත, a. (අන්‍ය otherwise, විහිත fixed), inattentive, සිත යොමුකර නැති.
අභි නිවේශය
අභි නිවේශය, n. (අභි emp., නි in, වේශ entering), entering, ඇතුල්වීම; intentness, tenacity, application, study, යොමුකිරීම.
ඒකාග්‍රතාව
ඒකාග්‍රතාව, n. close attention, intentness, undistracted mental repose, හිත යොමුකිරීම.
චිත්‍ත·ස්ථාපනය
චිත්‍ත·ස්ථාපනය, n. fixing the mind, mental abstraction, සිත යොමුකෙරීම.
යොමුකරනවා
යොමුකරනවා, v. t. to concentrate, gather to a focus, direct towards, fix or apply (the mind &c.).
සංගතකරනවා
සංගතකරනවා, v. t. to collect, attract, concentrate, unite, එකතුකරනවා, යොමුකරනවා, සන්‍ධි කරනවා.
සමාහිත
සමාහිත, a. (සං together, ආහිත placed), absorbed in thought, meditative, ධ්‍යානපර, attentive, හිතයොමුකරන; completed, සම්පූ ර්‍ණවූ, තින්දුවූ.
ස්ථාපනය
ස්ථාපනය, n. act of placing, fixing, තැබීම, පිහිටු වීම; fixing or concentration of the mind in meditation, සිතයොමුකිරීම.
සාවධාන
සාවධාන, a. (ස emp., අවධාන) attentive, හිත යොමුකරන, watchful, cautious, බලාගන්න, ප්‍රවේසම්වෙන.
සාවධානය
සාවධානය, n. attention, caution, හිත යොමුකි රීම, සැලකීම ප්‍රවේසම්වීම.
හිත·බඳිනවා. හිත·යොමුකරනවා
හිත·බඳිනවා. හිත·යොමුකරනවා, v. to fix the mind on, give attention to.
Random Fonts
Ridhma Plain Bangla Font
Ridhma Plain
Download
View Count : 2852
Mypc Aradhana Sinhala Bangla Font
Mypc Aradhana Sinhala
Download
View Count : 3520
AH Fan Bangla Font
AH Fan
Download
View Count : 2365
Sara Janakee Bangla Font
Sara Janakee
Download
View Count : 4718
NID Ahasa Madu Bangla Font
NID Ahasa Madu
Download
View Count : 2403
DL Paras Bangla Font
DL Paras
Download
View Count : 73557
DL Aloka Bangla Font
DL Aloka
Download
View Count : 8901
FS Sawana Bangla Font
FS Sawana
Download
View Count : 3132
DL Araliya Bangla Font
DL Araliya
Download
View Count : 44828
CPS 33 Bangla Font
CPS 33
Download
View Count : 2463

close
Please like, if you love this website