Sinhala to English Dictionary: රක්ත

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ඛණ්ඩකරනවා
අ ඛණ්ඩකරනවා, v.t. to keep unbroken or inviolate, කඩනොකර රක්ෂාකරනවා; violate.
අ රිටුකම
අ රිටුකම, n. badness &c., දුෂ්ටකම, නරක්කම.
අංග රක්තය
අංග රක්තය, n. colour or stain for the body, viz. saffron, කහ.
අංග රක්ෂක
අංග රක්ෂක, a. body-protecting (troops, &c.), (රජු) ආරක්ෂාකරන.
අංග රක්ෂකයා
අංග රක්ෂකයා, n. protector of the body, one of the body-guard, රාජ මුරකාරයා.
අග්නි රක්ෂණය
අග්නි රක්ෂණය, n. maintaining (sacred) fire.
අතරක්නැති, අතර නැති
අතරක්නැති, අතර නැති, a. without vacant space; without interval or intermission.
අති රක්ත
අති රක්ත, a. very red, ඉතා රතු; very desirous of, much attached, ඉතා ඇලුම්වූ.
අධි ග්‍රහණයකරනවා
අධි ග්‍රහණයකරනවා, v. t. to take or keep possession of, haunt, අරක්ගන්නවා.
අධි ගෘහීත, අධි ග්‍රහීත
අධි ගෘහීත, අධි ග්‍රහීත, a. seized, occupied, haunted (by a demon), අරක්ගත්.
අරක
අරක, n. E. of ආරක්ෂාව: protection, preservation.
අරක්
අරක්, a. protecting, ආරක්ෂා.
අරක් ගන්නවා
අරක් ගන්නවා, v. to guard, ආරක්ෂා කරනවා; inhabit, haunt (see අරග් ගන්නවා).
අරක්කු
අරක්කු, n. arrack, spirituous liquor, spirit.
අව ලම්බනය, අව ලම්බය
අව ලම්බනය, අව ලම්බය, n. suspending, එල්ලා තැබීම; hanging, depending, එල්ලීම; a perpendicular, E. S.; prop, රුකුල; asylum, රක්ෂා ස්ථානය.
Random Fonts
Somi Damayanthi Bangla Font
Somi Damayanthi
Download
View Count : 2546
A Thisaru Bangla Font
A Thisaru
Download
View Count : 2421
FM Basuru X Bangla Font
FM Basuru X
Download
View Count : 9641
DL Aloka Bangla Font
DL Aloka
Download
View Count : 8901
SIN Walawe Italic Bangla Font
SIN Walawe Italic
Download
View Count : 4845
CPS 32 Bangla Font
CPS 32
Download
View Count : 2461
DS Araliya AT Stripe Bangla Font
DS Araliya AT Stripe
Download
View Count : 2666
Wije Sekara Layout Bangla Font
Wije Sekara Layout
Download
View Count : 7532
DL Lihini Bangla Font
DL Lihini
Download
View Count : 6041
Samanala Bold Bangla Font
Samanala Bold
Download
View Count : 4654

close
Please like, if you love this website