Sinhala to English Dictionary: රබන්

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

ආ ඛ්‍යායිකාව
ආ ඛ්‍යායිකාව, n. tale, story, කථාව, legend, ශ්‍රබන්ධය.
උපමා ප්‍රබන්ධය
උපමා ප්‍රබන්ධය, n. fable, allegory, ද්‍රෘෂ්ටාන්ත කථාව.
ඒක කථික ප්‍රබන්ධය
ඒක කථික ප්‍රබන්ධය, n. monologue. E. S.
කථා ප්‍රබන්‍ධය
කථා ප්‍රබන්‍ධය, n. narrative, connected story, කථාව.
කාර බඳිනවා, කාරබන්ධනයකරනවා
කාර බඳිනවා, කාරබන්ධනයකරනවා, v. t. to marry, කසාද බඳිනවා.
දෘශ්‍ය·කාව්‍යය
දෘශ්‍ය·කාව්‍යය, a. drama, නාඩගම් ප්‍රබන්‍ධය, නාඩ ගම් කවිය, නාඩගම.
නාටක කාව්‍ය·ප්‍රබන්‍ධය
නාටක කාව්‍ය·ප්‍රබන්‍ධය, n. opera.
ප·බඳ
ප·බඳ, a. E. of ප්‍රබන්‍ධ: connected, continuous, සම්බන්‍ධ, අතවරත.
ප·බඳය. පබන්‍ධය
ප·බඳය. පබන්‍ධය, n. connection, සම්බන්‍ධය, continuity, අනවරතය; literary composition, story, narrative: see ප්‍රබන්‍ධය.
ප්‍ර·කරණය
ප්‍ර·කරණය, n. introduction, prelude, prologue, ආරම්භය, ආරම්භකථාව; composition, treatise, රචනාව; fiction, story, ප්‍රබන්‍ධය; chapter, section, පරිචේජදය.
බොරු·ප්‍රබන්‍ධය
බොරු·ප්‍රබන්‍ධය, n. made up story, false narrative, fiction.
මහා·රූපකය
මහා·රූපකය, n. drama,නාඩගම් ප්‍රබන්‍ධය, නඩගම.
මිථ්‍යා·කථාකාර
මිථ්‍යා·කථාකාර, a. See මිථයාප්‍රබන්‍ධ.
මිථ්‍යා·ප්‍රබන්‍ධ
මිථ්‍යා·ප්‍රබන්‍ධ, a. ficticious, fabulous, legendary, mythical, mythological, බොරු ප්‍රබන්‍ධාකාර.
මිථ්‍යා·ප්‍රබන්‍ධ·රාශිය
මිථ්‍යා·ප්‍රබන්‍ධ·රාශිය, n. collection of myths, mythology.
Random Fonts
4u Araliya Spot Bangla Font
4u Araliya Spot
Download
View Count : 7642
DL Divani N Bangla Font
DL Divani N
Download
View Count : 3605
DS Mano Bangla Font
DS Mano
Download
View Count : 2557
Info Dinesh Bangla Font
Info Dinesh
Download
View Count : 3330
Lankadveepa Bangla Font
Lankadveepa
Download
View Count : 3013
SU Kanthi Bangla Font
SU Kanthi
Download
View Count : 2931
FS Anupama Bangla Font
FS Anupama
Download
View Count : 3319
AMS Hiru Bangla Font
AMS Hiru
Download
View Count : 9488
Thissamaharama Supplement Bangla Font
Thissamaharama Supplement
Download
View Count : 2727
Sin Nelum A Bangla Font
Sin Nelum A
Download
View Count : 4030

close
Please like, if you love this website