Sinhala to English Dictionary: රහිත

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ගති රහිත, අ ගති විරහිත
අ ගති රහිත, අ ගති විරහිත a. without bad disposition, right-minded, ingenuous, dispassionate, impartial.
අ වැඩ රහිත
අ වැඩ රහිත, a. free from harm &c.. uninjurious, අනතුරු නැති.
අ විභක්තික
අ විභක්තික, a. gram. caseless, indeclinable, undeclined, විභක්තිරහිත.
අත් හිස
අත් හිස, n. top of the arm, viz. the shoulder, උරහිස, දසරුව.
අනාශ්‍රව, අනාසව
අනාශ්‍රව, අනාසව, a. (අන් ආශ්‍රව) passionless, pure, කෙල්ශරහිත.
අනින්‍දිය
අනින්‍දිය, a. (අන් ඉන්‍දිය), without organs of sense, ඉන්‍දිය රහිත.
අව ඥාත
අව ඥාත, a. disrespected, disdained, contemned, ගෞරවරහිත, සුළුකරනලද.
අශ්‍රැ රහිත
අශ්‍රැ රහිත, a. tearless, කඳුළුනැති.
ඉන්ද්‍රිය රහිත
ඉන්ද්‍රිය රහිත, a. without organs of sense, inorganic.
කඳ
කඳ, n. bole, stem, trunk, stock (of a tree &c.); body, trunk; shoulder, උරහිස; mass, සමූ හය; pl. කඳන්; also for කඳකුමරු.
කශේරු රහිත
කශේරු රහිත, a. invertebrate, without backbone.
කශේරු රහිත ප්‍රාණියා
කශේරු රහිත ප්‍රාණියා, n. an invertebrate, පිටි කොන්දක් නැති සතා.
ක්ලේශ රහිත
ක්ලේශ රහිත, a. passionless, without evil affections, අභිලාෂනැති.
ක්ලේශ රහිතකම
ක්ලේශ රහිතකම, n. passionlessness, freedom from evils, cares &c.
ග්‍රහිතව්‍ය
ග්‍රහිතව්‍ය, a. that should or may be taken &c., seizable, apprehensible, ගතයුතු, අල්ලාගත යුතු, ගතහැකිවූ&c.
Random Fonts
AHQ Ice Bangla Font
AHQ Ice
Download
View Count : 2244
AMS Kalana Bangla Font
AMS Kalana
Download
View Count : 2501
DL Paba Bangla Font
DL Paba
Download
View Count : 2374
Sara Ramanee Bangla Font
Sara Ramanee
Download
View Count : 3863
AH Ganga Bangla Font
AH Ganga
Download
View Count : 4084
Ruwan PC Bangla Font
Ruwan PC
Download
View Count : 3080
IW Madhu Bangla Font
IW Madhu
Download
View Count : 2857
Ananda Bold Bangla Font
Ananda Bold
Download
View Count : 4226
4u Nisansala Bangla Font
4u Nisansala
Download
View Count : 2861
4u Gemunu Bangla Font
4u Gemunu
Download
View Count : 5253

close
Please like, if you love this website