Sinhala to English Dictionary: රාශිය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ව්‍යක්ත රාශිය
අ ව්‍යක්ත රාශිය, n. alg. unknown quantity, අප්‍රකාශ ගණන.
අංගනා රාශිය
අංගනා රාශිය, n. ast. the constellation Virgo, කන්‍යා රාශිය.
අග්නි රාශිය
අග්නි රාශිය, n. mass of fire, conflagration, ගිනි මැලය.
අග්නි ස්කන්ධය
අග්නි ස්කන්ධය, n. mass or body of fire. ගිනිරාශිය, ගිනිමැලය.
අජ
අජ, n. he-goat, or ram, එළුවා, බැටළුවා; the constellation Aries, මේෂ රාශිය.
අජ වීථීය, අජ වේ
අජ වීථීය, අජ වේ, n. (අජ goat), path of the constellation Aries, මේෂරාශියේ මාර්‍ගය.
අනුර, අනුරේ නැකත
අනුර, අනුරේ නැකත, n. seventeenth lunar mansion; const. Libra, තුලාරාශිය.
අබජිනී
අබජිනී, n. multitude of lotus flowers, නෙළුම් රාශිය.
අශ්ව ශිරෝ රාශිය
අශ්ව ශිරෝ රාශිය, n. (ශිරෝ fr. ශිරස්), ast. the /?/const equuleus.
ආග්‍රහායර්‍ණය, ආග්‍රහායර්‍ණ රාශිය
ආග්‍රහායර්‍ණය, ආග්‍රහායර්‍ණ රාශිය, n. the const. Orion, මුවසිරස.
ආරණ්‍ය රාශිය
ආරණ්‍ය රාශිය, n. the sign or const. Leo, සිංහ රාශිය.
උප චය
උප චය, n. gathering, රැස්කෙරීම; heap, lot, mass, රාශිය; elevation, උසස්වීම; prosperity, වර්‍ධනය.
එළු රැස
එළු රැස, n. const. Aries, මේෂරාශිය.
කටකයා, කටක රාශිය
කටකයා, කටක රාශිය or ලග්නය, n. ast. Cancer or Crab, කර්‍කටකයා.
කන්‍යා රාශිය
කන්‍යා රාශිය, n. ast. Virgo.
Random Fonts
FM Samantha X Bangla Font
FM Samantha X
Download
View Count : 19951
Sinhala Supipi Semi Bold Bangla Font
Sinhala Supipi Semi Bold
Download
View Count : 2555
Maya Bangla Font
Maya
Download
View Count : 3383
Wije 4 Square Bold Bangla Font
Wije 4 Square Bold
Download
View Count : 5792
AH Fox Bangla Font
AH Fox
Download
View Count : 2489
GS Ridhma Bangla Font
GS Ridhma
Download
View Count : 2638
Mi Damindu 96 Bangla Font
Mi Damindu 96
Download
View Count : 14813
FS Pumi Bangla Font
FS Pumi
Download
View Count : 2345
SU Nilmini Bangla Font
SU Nilmini
Download
View Count : 3238
Dimuthu Bangla Font
Dimuthu
Download
View Count : 8527

close
Please like, if you love this website