Sinhala to English Dictionary: රාසල

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අංගණ ප්‍රාසාදය
අංගණ ප්‍රාසාදය, n. mansion in a courtyard or compound, මිදුල් මන්දිරය.
අටෝරා සිය
අටෝරා සිය, n. the magical number one hundred and eight. See අටතුරාසිය.
අනු ප්‍රාසය
අනු ප්‍රාසය, n. (අනු as, ප්‍රbefore, අස් to be), alliteration or repetition, නැවත නැවත කිම.
අවන් හල
අවන් හල n. dram shop, tavern, සුරාසැල, තැබෑරුම.
ආ පානය, ආ පන ශාලාව
ආ පානය, ආ පන ශාලාව, n. tavern, තැබෑරුම, සුරාසැල.
උත්තරාසංගය
උත්තරාසංගය, n. gown (of dignity), robe, B. P.'s robe of single fold, උතුරු සළුව.
උත්තරීය
උත්තරීය, n. upper robe; see උත්තරාසංගය.
උත්ත්‍රාසය
උත්ත්‍රාසය, n. fear, quaking, භය, තැතිගැන්ම, ත්‍රසනය.
උත්ප්‍රාසනය
උත්ප්‍රාසනය, n. throwing at; ridicule, sneer, නිග්‍රහය.
උත්ප්‍රාසනයකරනවා
උත්ප්‍රාසනයකරනවා, n. to throw at; sneer at, නිග්‍රහකරනවා.
කුහරාස්ථි
කුහරාස්ථි, a. (කුහර අස්ථි), hollow-boned.
කුහරාස්ථිය
කුහරාස්ථිය, n. hollow bone.
ග්‍රාසය
ග්‍රාසය, n. mouthful, lump (of rice &c.), පිඩක්, බත්පිඩක්.
චන්‍ද්‍රාසනය
චන්‍ද්‍රාසනය, n. (ආස්නය), setting of the moon, හඳබැසීම.
ඡත්‍රාසි
ඡත්‍රාසි, see ඡත්‍රපර්විකා.
Random Fonts
DL Male Bangla Font
DL Male
Download
View Count : 2390
CPS 20 Bangla Font
CPS 20
Download
View Count : 2284
FS Manel Bold Bangla Font
FS Manel Bold
Download
View Count : 2986
NPW Ridhma Bangla Font
NPW Ridhma
Download
View Count : 2477
Ridi 19 Bangla Font
Ridi 19
Download
View Count : 3011
DL Sarale Bangla Font
DL Sarale
Download
View Count : 7625
AH Erash Bangla Font
AH Erash
Download
View Count : 2702
NPW Kasun Bangla Font
NPW Kasun
Download
View Count : 2449
DL Paras Bangla Font
DL Paras
Download
View Count : 73557
Aradana Bold Bangla Font
Aradana Bold
Download
View Count : 2786

close
Please like, if you love this website