Sinhala to English Dictionary: රික්ත

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ පරික්ෂාකාර, -කාරී
අ පරික්ෂාකාර, -කාරී, a. uninvestigating, inconsiderate, incautious, heedless, rash, පරීක්ෂා නොකරන, අප්‍රවේසම්.
අංශු මාලා පරික්ෂිප්ත, අංශු මාලා මණ්ඩිත
අංශු මාලා පරික්ෂිප්ත, අංශු මාලා මණ්ඩිත, a. encircled or adorned with light, haloed.
අට්ඨ පරික්ඛා
අට්ඨ පරික්ඛා, n. pl. P. for අෂ්ටපරිෂ්කාර, See අටපිරිකර.
අති රික්කය
අති රික්කය, n. overplus, surplus, redundance, ඉතිරිය, වැඩිමනත් පංගුව.
අති රික්ත
අති රික්ත, a excessive, අධික, redundant, superabundant, වැඩිමනත්.
අති රික්ත ක්‍රියාව
අති රික්ත ක්‍රියාව, n. superabundant act, work of supererogation, වැඩිමනත් ක්‍රියාව.
අති රික්තතාව
අති රික්තතාව, n. redundance, &c., අධිකකම, වැඩිපුරකම.
අන්තරික්ෂණය
අන්තරික්ෂණය, n. (අන්තර් ඊක්ෂණය), inner gaze, introspection. E. S.
අස්ථි පරික්ෂයය, අස්ථි මෘතිය
අස්ථි පරික්ෂයය, අස්ථි මෘතිය, n. decay of bone, cariosity, sphacelus (of bone), ඇටයක දිරුම.
ඉස්තිරික්කය
ඉස්තිරික්කය, n. D., smoothing iron.
ඉස්තිරික්කයෙන් මදිනවා
ඉස්තිරික්කයෙන් මදිනවා, v. t. to iron (clothes).
දිස්ත්‍රික්කය
දිස්ත්‍රික්කය, n. Eng., district, දිසාව, පළාත.
පරික්ඛාර·ට්ඨ
පරික්ඛාර·ට්ඨ, n. P., See අඨපරික්ඛා.
රතු·සෙන්දිරික්කා
රතු·සෙන්දිරික්කා, see සෙන්දිරික්කා.
රික්ත
රික්ත, a. void, vacant, empty, හිස්; poor, indigent, දිලිඳු.
Random Fonts
DL Ridhma Ii Bold Bangla Font
DL Ridhma Ii Bold
Download
View Count : 3058
DL Manel Bold XX Bangla Font
DL Manel Bold XX
Download
View Count : 4578
DL Paras. College Bangla Font
DL Paras. College
Download
View Count : 11834
Mi Damindu Tall Bangla Font
Mi Damindu Tall
Download
View Count : 4338
AMS Panhinda Bangla Font
AMS Panhinda
Download
View Count : 7991
DL Paras Bangla Font
DL Paras
Download
View Count : 73557
Samanala Bold Bangla Font
Samanala Bold
Download
View Count : 4654
Hemawathy Regular Bangla Font
Hemawathy Regular
Download
View Count : 5252
SU Naga Bangla Font
SU Naga
Download
View Count : 2552
FM Rajantha X Bangla Font
FM Rajantha X
Download
View Count : 5204

close
Please like, if you love this website