Sinhala to English Dictionary: රුචිර

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ප්‍රියකරනවා
අ ප්‍රියකරනවා, v. t. to displease, අප්‍රසන්නකරනවා; dibike, detest, අරුචිකරනවා.
අ ප්‍රියතාව, අ ප්‍රියාශය
අ ප්‍රියතාව, අ ප්‍රියාශය, n. dibike, අප්‍රසන්නකම, antipathy, disgust, අරුචිය.
අ රුචි, අරුචිර
අ රුචි, අරුචිර, a. unpalatable, unsavoury, රස නැති, distasteful, අමිහිරි.
අ රුචිකම, අ රුචිතාව
අ රුචිකම, අ රුචිතාව, n. insipidity, unpalatableness &c., රස නැතිකම &c.
අ රුචිය
අ රුචිය, n. insipidity, unsavouriness, රසතැනි කම;distaste, loathing, අප්‍රියාශය, පිළිකුල්කිරීම.
අති රුචිර
අති රුචිර, a. luscious, ඉතා රුචි, recherché, ඉතා හොඳ.
උප දංශය
උප දංශය, n. biting, හපාකෑම; a relish, රුචිය; syphilis, කුණුලෙඩ.
ඕෂ්ඨාවලෝප්‍යතාව
ඕෂ්ඨාවලෝප්‍යතාව, n. lusciousness, ඉතාරුචිකම.
නිරුචිත
නිරුචිත, a. (නිර් උචිත), improper, නුසුදුසු.
නො·රිසි
නො·රිසි, a. not nice or pleasant to the taste &c., රුචිනැති, අමිහිරි.
රුචිකරනවා
රුචිකරනවා, v. t. to make nice or agreeable, රසකරනවා; persuade, කැමතිකරවනවා.
රුචිය
රුචිය, n. light, lustre, දිප්තිය; liking, wish, desire, relish, ආශාව, ලැදිකම.
රුචිර
රුචිර, a. lit. and fig. nice, delicious, savoury, රිසිවූ, සුරසවු; racy, pleasant, මිහිරි.
රුචිරානන
රුචිරානන, a. (·ආනන face, appearance), of pleasant appearance, handsome, ප්‍රියදර්‍ශන, ලක්‍ෂණ.
සු·රුචිර
සු·රුචිර, a. (සු very, රුචිර pleasant), very handsome, ඉතා ලක්‍ෂණ.
Random Fonts
CPS 26 Bangla Font
CPS 26
Download
View Count : 2611
FS Manol Bangla Font
FS Manol
Download
View Count : 2176
CPS 13 Bangla Font
CPS 13
Download
View Count : 2543
DL Nirosha Bangla Font
DL Nirosha
Download
View Count : 2293
4u Anurada Bangla Font
4u Anurada
Download
View Count : 4941
DL Madu Bangla Font
DL Madu
Download
View Count : 2623
Sara Ramanee Bangla Font
Sara Ramanee
Download
View Count : 3863
FM Samantha X Bangla Font
FM Samantha X
Download
View Count : 19952
Waartha Bangla Font
Waartha
Download
View Count : 2175
Microsinhala Plain Bangla Font
Microsinhala Plain
Download
View Count : 4407

close
Please like, if you love this website