Sinhala to English Dictionary: රුධිර

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

උරිර
උරිර, n. blood, රුධිරය, ලේ: see හුරිරය.
උෂ්ණ රුධිරාන්විත
උෂ්ණ රුධිරාන්විත, a. (අන්විත), warm-blooded, උණුහුම් ‍ලේ ඇති (සත්වයෝ).
කණ්ඨ රුධිර නාලිය
කණ්ඨ රුධිර නාලිය, n. jugular vein, කුලලේ ලොකු ලේ නහරය.
රුධිර
රුධිර, a. pert. to blood, blood-, ලේ.
රුධිර·කිනව·භුතිය
රුධිර·කිනව·භුතිය, n. (කින්ව leaven, fermentation), zymosis, ලේ පැසෙන රෝගගතිය.
රුධිර·ධාවන
රුධිර·ධාවන, n. blood-flowing, sanguiferous. E. S.
රුධිර·නාඩි·විස්තරය
රුධිර·නාඩි·විස්තරය, n. phlebograpty, ලේ-නළ විස්තරය.
රුධිර·නාමක
රුධිර·නාමක, n. saffron, කහ, Bot.
රුධිර·නාමක
රුධිර·නාමක, lit. blood-named: ap. of saffron, කහ: also කොකුම්.
රුධිර·නාලිය
රුධිර·නාලිය, n. blood-vessel, ලේනළය.
රුධිර·නිෂ්‍ඨිවනය
රුධිර·නිෂ්‍ඨිවනය, n. blood-spitting, hemoptysis, ලේ වමනය කිරීම.
රුධිර·පායි
රුධිර·පායි, a, blood-drinking or sanguinivorous, ලේ බී රක්‍ෂාවෙන.
රුධිර·වාන්තිය
රුධිර·වාන්තිය, n. vomitting of blood, hematemisis, ලේ වමනය කිරීම.
රුධිර·විද්‍යාව, රුධිර·විස්තරය
රුධිර·විද්‍යාව, රුධිර·විස්තරය, n. hematology, ලේ ගැන උගන්වන ශාස්ත්‍රය.
රුධිර·ශ්වේත·සාරය
රුධිර·ශ්වේත·සාරය, n. serum of the blood, ‍ලේවල දියාරු පංගුව.
Random Fonts
Aradana Bangla Font
Aradana
Download
View Count : 4780
DS Kalani Bangla Font
DS Kalani
Download
View Count : 3695
NPW Anju Bangla Font
NPW Anju
Download
View Count : 2719
4u Ganganee Bangla Font
4u Ganganee
Download
View Count : 4270
DL Hansika Bangla Font
DL Hansika
Download
View Count : 4074
DL Anurada Bangla Font
DL Anurada
Download
View Count : 2964
NPW Gayani Bangla Font
NPW Gayani
Download
View Count : 2757
FM Samantha X Bangla Font
FM Samantha X
Download
View Count : 19951
CPS 36 Bangla Font
CPS 36
Download
View Count : 2028
NPW Jina Bangla Font
NPW Jina
Download
View Count : 2590

close
Please like, if you love this website