Sinhala to English Dictionary: රුවා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කීකරුවා
අ කීකරුවා, n. mas. disobedient or insubordinate person.
අ කීකරුවෙනවා
අ කීකරුවෙනවා, v. i. to become disobedient, to disobey.
අ පුත්‍රක
අ පුත්‍රක, a. having no son, පුතෙක්නැති childless, දරුවන් නැති.
අ පුත්‍රකයා
අ පුත්‍රකයා, n. a man who has no son, පුතෙක් නැත්තා, දරුවෙකු නැත්තා.
අ මිත්‍රවෙනවා
අ මිත්‍රවෙනවා, v. i to become unfriendly or estranged, සතුරුවෙනවා.
අ රුව
අ රුව, a. uncomely, ugly, රුවනැති, අවලක්ෂණ.
අංගාරක, අංගාර
අංගාරක, අංගාර, n. ap. of Mars, as like ගිනිඅඟුරු in colour, අඟහරුවා.
අක්ෂර ජීවකයා
අක්ෂර ජීවකයා, n. one who lives by writing, scribe, clerk, ලිපිකරුවා.
අග රජ, අග රජ්ජුරුවෝ
අග රජ, අග රජ්ජුරුවෝ, n. supreme king, emperor, autocrat.
අඟහරු තරුව, අඟහරුවා
අඟහරු තරුව, අඟහරුවා, n. the planet Mars.
අඟහරුවාදා
අඟහරුවාදා, n. Tuesday.
අඟාරනවා
අඟාරනවා, v. i. to waddle, toddle, shuffle along, ගාටනවා; pret. ඇඟෑරුවා; v. n. ඇඟෑරීම.
අජරා
අජරා, n. for ඇදුරා: teacher, ගුරුවරයා.
අජැර
අජැර, n. teacher, preceptor, අදුරා, ගුරුවරයා.
අණ්ණවීයා, අණ්ණවියා
අණ්ණවීයා, අණ්ණවියා, n. T. teacher, ගුරුවරයා, R. C. reader, catechist.
Random Fonts
Sara Siri Bangla Font
Sara Siri
Download
View Count : 5864
4u Nilakshi Bangla Font
4u Nilakshi
Download
View Count : 2905
DL Manel Bold Bangla Font
DL Manel Bold
Download
View Count : 5756
Dimuthu Bold Bangla Font
Dimuthu Bold
Download
View Count : 5234
FM Arjunn X Bangla Font
FM Arjunn X
Download
View Count : 7176
Mi Dumndu Wide Bangla Font
Mi Dumndu Wide
Download
View Count : 2343
Sara Baron Bangla Font
Sara Baron
Download
View Count : 7209
Asgiriya Bangla Font
Asgiriya
Download
View Count : 2512
NPW Gimhani Bangla Font
NPW Gimhani
Download
View Count : 2130
FS Ridhma Bangla Font
FS Ridhma
Download
View Count : 2514

close
Please like, if you love this website