Sinhala to English Dictionary: රෝධය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ක්‍රෝධය
අ ක්‍රෝධය, n. freedom from anger, non-maliciousness, &c.
අ ව්‍යාපාද
අ ව්‍යාපාද, a. unmalignant, ක්‍රෝධනැති, නපුරු නැති.
අ විරුඬකම, අ විරෝධය
අ විරුඬකම, අ විරෝධය, n. non-opposition &c., passiveness, විරුඬනැතිකම.
අ සං රෝධිත
අ සං රෝධිත, a. unpropitiated, සමගිනුණ. See සං‍රාධනය.
අනු රෝධය
අනු රෝධය, n. complaisance, courtesy, ප්‍රසන්න ගතිය, ආචාරවන්තකම. E. S.
අනු රෝධි
අනු රෝධි, a. complaisant, courteous, obliging, ප්‍රසන්නවු, සතුටුකරන. E. S.
අනුශය
අනුශය, n. inveterate hatred, feud, කල්ගත ක්‍රෝධය; regret. penitence, පසුතැවිල්ල.
අව ගුණය
අව ගුණය, n. ill-nature, evil disposition, spite, malevolence, අවගතිය, ක්‍රෝධය.
අව රෝධය
අව රෝධය, n. hindrance, impediment, බාධාව; harem, අන්තඃපුරය, ඇතුළුනුවර.
ක්‍රෝධය
ක්‍රෝධය, n. wrath, spite, malice.
කුණකටුවා
කුණකටුවා, n. venomous snake, hypnale nepa; fig. spiteful person, ක්‍රෝධකාරයා.
කොදය
කොදය, n. E. of ක්‍රෝධය: wrath, malice, grudge.
චි‍රාරෝධය
චි‍රාරෝධය, n. blockade, වටලෑම.
තිරෝධානයකරනවා
තිරෝධානයකරනවා, v. t. to close, cover, screen, වසනවා.
දශ·රාජ·ධර්‍මය
දශ·රාජ·ධර්‍මය, n. the ten kingly virtues, viz. දානය්,ශිලය,පරිත්‍යාගය,සෘජු ස්වභාව,මෘදු ස්ව භාව,තපස,ක්‍රෝධනොකෙරීම,හිංසානොකෙරීම, ක්‍ෂමාව,විරුඬනැති ස්වභාව See each of these.
Random Fonts
DL Stripe Bangla Font
DL Stripe
Download
View Count : 2357
FS Araliya Warp Bangla Font
FS Araliya Warp
Download
View Count : 2291
Lankadveepa Bangla Font
Lankadveepa
Download
View Count : 3013
AHQ Ice Bangla Font
AHQ Ice
Download
View Count : 2244
NPW Ridhma Bangla Font
NPW Ridhma
Download
View Count : 2477
CPS 23 Bangla Font
CPS 23
Download
View Count : 2485
4u Araliya Bangla Font
4u Araliya
Download
View Count : 3888
CPS 15 Bangla Font
CPS 15
Download
View Count : 2856
SriLanka Regular Bangla Font
SriLanka Regular
Download
View Count : 6439
FS Mali Bangla Font
FS Mali
Download
View Count : 3056

close
Please like, if you love this website