Sinhala to English Dictionary: ලබ්ධි

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ලබ්ධික
අ ලබ්ධික, a. unsectarian. E. S.
අ සම්‍යක් දෘෂ්ටියා, අ සම්‍යක් මතිකයා
අ සම්‍යක් දෘෂ්ටියා, අ සම්‍යක් මතිකයා, n. heretic, වැරදි මත ඇත්තා, මිථ්‍යාලබ්ධිකයා.
අභි සමය
අභි සමය, n. understanding, comprehension, තේරුම්ගැනීම, අවබෝධය; favourable season, හොඳකාලය; good sect or religion, යහපත් ලබ්ධිය or ආගම.
අව සමය
අව සමය, n. heretical sect, false religiou, මිථ්‍යා ලබ්ධිය.
උප ලබ්ධිය
උප ලබ්ධිය, n. acquisition, gain, ලාභය; knowledge, දැනගැම්ම; understanding, mind, මතිය; faith, ඇදහිල්ල; sub-sect, උපනිකාය.
දු·ලද
දු·ලද, a. E. of දුර්‍ලබ්ධි.
දුර්‍ලබ්ධි
දුර්‍ලබ්ධි, a. heretical, මිථ්‍යාදෘෂ්ටි.
දුර්‍ලබ්ධිය
දුර්‍ලබ්ධිය, n. false or heretical sect or religion, මිථ්‍යාදෘෂ්ටිය.
නිකාය
නිකාය, n. sg. or pl. congregation, denomination, sect, ලබ්ධිය; flock, multitude, රැළ, සමූ හය; house, ගෙය.
නිකායික
නිකායික, a. denominational, sectarian, ලබ්ධික.
බෞද්ධ·ලබ්ධිය
බෞද්ධ·ලබ්ධිය, n. Buddhism, බුද්ධාගම; Buddhist sect or society, බුද්ධ සමය.
බෞද්ධයා, බෞද්ධ·ලබ්ධියා
බෞද්ධයා, බෞද්ධ·ලබ්ධියා, n. Buddhist, බුද්ධාගම් කාරයා.
මිථ්‍යා·ලබ්ධික
මිථ්‍යා·ලබ්ධික, a. pert. to heretical sects, heretical, heterodox, මිථ්‍යාදෘෂ්ටික.
මිථ්‍යා·ලබ්ධිකයා
මිථ්‍යා·ලබ්ධිකයා, n. false religionist, heretic, මිථ්‍යාදෘෂ්ටි ගත් අය.
මිථ්‍යා·ලබ්ධිය
මිථ්‍යා·ලබ්ධිය, n. heretical sect, society of false religionists.
Random Fonts
FS Javana Bangla Font
FS Javana
Download
View Count : 2352
Manel New Bangla Font
Manel New
Download
View Count : 3927
Somi Ruwan Bangla Font
Somi Ruwan
Download
View Count : 2644
DL Sumudu Bangla Font
DL Sumudu
Download
View Count : 7715
CPS 7 Bangla Font
CPS 7
Download
View Count : 2626
DL Aloka Bangla Font
DL Aloka
Download
View Count : 8901
Asgiriya Supplement Bangla Font
Asgiriya Supplement
Download
View Count : 2008
4u Dilini Bangla Font
4u Dilini
Download
View Count : 2771
GS Sandareka Bangla Font
GS Sandareka
Download
View Count : 2468
SU Kanthi Bangla Font
SU Kanthi
Download
View Count : 2926

close
Please like, if you love this website