Sinhala to English Dictionary: ලය:

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කර්‍ණ
අ කර්‍ණ, a. earless, deaf, බිහිරි; regardless, නො සැලකිලි.
අ කලංක
අ කලංක, a. unpolluted, spotless, stainless, clean, pure, නිර්‍මල, පිරිසිදු.
අ කල්ව
අ කල්ව, ad. untimely, unseasonably, නුසුදුසු කාලයට, නොකලට.
අ කාල, අ කාලික, අ කාල්‍ය
අ කාල, අ කාලික, අ කාල්‍ය, a. out of due time, untimely, unseasonable, කාලයට or ප්‍රස්තාවට නුසුදුසු.
අ කුටිලත ව
අ කුටිලත ව, n. ingenuousness, &c., honesty, අවංකකම.
අ කුශල
අ කුශල, a. demeritorious, කුසල්නැති; unhappy, කාලකණ්ණි; inexpert, අසමර්‍ථ.
අ ඛණ්ඩනය
අ ඛණ්ඩනය, n. non-violation, නොකැඩීම, entireness, completeness, සම්පූර්‍ණකම; time or continuance, කාලය or පැවතීම.
අ ගණිත
අ ගණිත, a. uncounted, uncomputed, ගණන් නොකරනලද.
අ ගර්හිත
අ ගර්හිත, a. not reviled or dishonoured or despised, අගෞරව කරනලද.
අ ගාධ
අ ගාධ, a. bottomless, very deep, profound, පල්ලක්නැති, ඉතා ගැඹුරු.
අ ගාධ ජලය
අ ගාධ ජලය, n. deep water, lake, වැව.
අ ගාධය
අ ගාධය, n. hole, වළ, abyss, gulf, පාතාලය.
අ චපලතාව
අ චපලතාව, n. steadfastness, &c., නොසෙල්වෙන ගතිය, ස්ථීරකම.
අ චලකරනවා
අ චලකරනවා, v. t. to render motionless or stable; still, quieten, නිශ්චල කරනවා.
අ චලතාව, අ චලත්වය
අ චලතාව, අ චලත්වය, n. motionlessness, equilibrium, immobility, fixedness, &c., (see adj.) ස්ථීරකම; imperturbation, නිශ්චලකම.
Random Fonts
SU Kanthi Bangla Font
SU Kanthi
Download
View Count : 2926
DL Lihini Ex Bangla Font
DL Lihini Ex
Download
View Count : 3538
Devanmini Future Bangla Font
Devanmini Future
Download
View Count : 3406
FS Manol Bangla Font
FS Manol
Download
View Count : 2175
Matara Bangla Font
Matara
Download
View Count : 3689
CPS 39 Bangla Font
CPS 39
Download
View Count : 1986
NPW Gimhani Bangla Font
NPW Gimhani
Download
View Count : 2130
P Medi Plain Bangla Font
P Medi Plain
Download
View Count : 2757
Ananda Heavy Bangla Font
Ananda Heavy
Download
View Count : 3220
CPS 21 Bangla Font
CPS 21
Download
View Count : 2307

close
Please like, if you love this website