Sinhala to English Dictionary: ලහි

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කලහය
අ කලහය, n. freedom from tumult or strife, quietude, කෝලාහල නැතිකම.
අ බලි
අ බලි, a. wasted, damaged, බෙලහීන; old මහලු.
අ බලිවෙනවා
අ බලිවෙනවා, v. i. to waste away, become feeble, බෙලහීන වෙනවා, perish, නාස්තිවෙනවා.
අප කීර්‍තතිකරනවා
අප කීර්‍තතිකරනවා, v. t. to defame, calumniate, malign, vilify, කෙලහනවා, අගුණකියනවා.
කන්‍දකෘතිය
කන්‍දකෘතිය, n. (ආකෘතිය), tuber-shape, tuberosity, අලහැඩය.
කයිලහත්ත
කයිලහත්ත, a sp. of fungus.
කලහංසයා, කලහසයා
කලහංසයා, කලහසයා, n, gander; goose or swan with black feet and bill, රාජහංසයා.
කලහකරනවා
කලහකරනවා, v. to quarrel, make a tumult or uproar.
කලහකාර
කලහකාර, a. quarrelsome, turbulent, තරඟකාර, කෝලාහල.
කලහකාරයා, කලහකරුවා
කලහකාරයා, කලහකරුවා, n. quarreller, brawler, තරඟකාරයා &c.
කලහය
කලහය, n. quarrel, strife, riot, uproar, tumult, සඩංගුව, කෝලාහලය.
කලහෙල
කලහෙල, tamarind, Tamarindus indica (Legum.), සියඹලා.
කෙලසනවා, කෙලහනවා
කෙලසනවා, කෙලහනවා, v. t. to pollute, contaminate, disgrace, defame, defile, profane, desecrate; pret. කෙලසුවා, කෙලහුවා.
කෙලසීම, කෙලහීම
කෙලසීම, කෙලහීම, v. n. of the preceding and following: polluting &c., contamination.
කෙලසෙනවා, කෙලහෙනවා
කෙලසෙනවා, කෙලහෙනවා, v. t. to be polluted &c.; pret. කෙලසුණා.
Random Fonts
Damindu Tall Bangla Font
Damindu Tall
Download
View Count : 2624
AH Indu Bangla Font
AH Indu
Download
View Count : 2805
NPW Cactus Bangla Font
NPW Cactus
Download
View Count : 2315
Mi Dasuni Wide Bangla Font
Mi Dasuni Wide
Download
View Count : 2094
DL Harini Bangla Font
DL Harini
Download
View Count : 2899
Aradhana Bold Bangla Font
Aradhana Bold
Download
View Count : 4623
4u Nisansala Bangla Font
4u Nisansala
Download
View Count : 2861
Mi Harsha Bangla Font
Mi Harsha
Download
View Count : 3491
AMS Sanduni Bangla Font
AMS Sanduni
Download
View Count : 3349
Ajith New S Bangla Font
Ajith New S
Download
View Count : 4985

close
Please like, if you love this website