Sinhala to English Dictionary: ලාද

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කලහය
අ කලහය, n. freedom from tumult or strife, quietude, කෝලාහල නැතිකම.
අ ගුණ වාදිතාව
අ ගුණ වාදිතාව, n. censoriousness, &c., අවලාදගතිය.
අ ජටාකාසය
අ ජටාකාසය, n. (ජට crowded, thick, ආකා සය), unclouded sky, clear sky, serene sky, වලාකුල් නැති අහස.
අ දහනීයතාව
අ දහනීයතාව, n. incombustibleness, දැවිය නො හැකි or දාලානොයන ස්වභාව.
අ පරි ක්ෂිපත
අ පරි ක්ෂිපත, a. (අ priv., පරි, around), unsurrounded, unintrenched, වටලානැති.
අ පලය
අ පලය, n. E. of අඵලය: non-success, failure, සඵල නැතිකම, loss, misfortune, ill-luck, අලාභ හානිය; evil influence of the planets.
අ පලාප
අ පලාප, a. (පලාප chaff), not useless, useful, නිසරු නොවන, ප්‍රයෝජනවත්.
අ පිරි, අ පිරිපුන්
අ පිරි, අ පිරිපුන්, a. not filled, incomplete, පිරි ලානැති, අසම්පූර්‍ණ.
අ බලාව, අ බලී
අ බලාව, අ බලී, n. fem. the feeble one, viz. woman, ස්ත්‍රී.
අ වැඩ කරු, අ වැඩ දායක
අ වැඩ කරු, අ වැඩ දායක, a. injurious, detrimental, hurtful, pernicious, noxious, අලාභ හානිකරන, අනතුරුකරන.
අ වැඩකරනවා
අ වැඩකරනවා, v. to do harm or injury, අලාභ හානිකරනවා.
අ වැඩය
අ වැඩය, n. harm, injury, detriment, misfortune, අයහපත, අලාභ හානිය.
අ වේලාව
අ වේලාව, n. unsuitable or unseasonable time, නුසුදුසු වේලාව.
අ සරලාස්‍ර
අ සරලාස්‍ර, a. (අ priv., සරල straight, අස්‍ර angle), oblique-angled. E. S.
අ සරලාස්‍රය
අ සරලාස්‍රය, n. oblique angle, සෘජුනැතිකොන.
Random Fonts
FS Ridhma Bangla Font
FS Ridhma
Download
View Count : 2514
DL Pumi Bangla Font
DL Pumi
Download
View Count : 2509
Ridi 4 Bangla Font
Ridi 4
Download
View Count : 2488
Kusum Bangla Font
Kusum
Download
View Count : 3646
CPS 54 Bangla Font
CPS 54
Download
View Count : 2405
CPS 18 Bangla Font
CPS 18
Download
View Count : 2587
Ridi 14 Bangla Font
Ridi 14
Download
View Count : 2756
Wije 4 Square Bold Bangla Font
Wije 4 Square Bold
Download
View Count : 5792
SU Anagi Bangla Font
SU Anagi
Download
View Count : 4199
CPS 28 Bangla Font
CPS 28
Download
View Count : 2110

close
Please like, if you love this website