Sinhala to English Dictionary: ලියවිලි-

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අක්ෂර ලිඛිතය
අක්ෂර ලිඛිතය, n. writing, manuscript, ලියවිල්ල.
අත් ලියවිල්ල
අත් ලියවිල්ල, n. handwriting, manuscript.
චිත්‍රය
චිත්‍රය, n. painting, picture, සිතියම; writing, ලියවිල්ල; wonder, පුදුමය; sky, අහස: II. sect-mark; variegated colour. විසිතුරුපාට.
චෞර·ලේඛ්‍යය
චෞර·ලේඛ්‍යය, n. false document, forged document, හොර ලියවිල්ල.
ධර්‍ම·ග්‍රන්‍ථ·ලේඛකයා
ධර්‍ම·ග්‍රන්‍ථ·ලේඛකයා, n. hagiographer, sacred writer, ශුඬලියවිලි ලියන්නා.
ධර්‍ම·ග්‍රන්‍ථය
ධර්‍ම·ග්‍රන්‍ථය, n. sacred book, ශුඬපොත, ආගම ධර්‍මය අඩංගු පොත; pl. hagiographa, holy scriptures, ශුඬලියවිලි.
පිළි·හසුන
පිළි·හසුන, n. written reply, උත්තර ලියවිල්ල.
ලිඛිතය
ලිඛිතය, a. writing, manuscript, document, ලියවිල්ල.
ලිපිය
ලිපිය, n. writing, ලියවිල්ල ලේඛනය; drawing, සටහන; painting, පාටගෑම, සිතියම; smearing, ගෑම.
ලියවිල්ල
ලියවිල්ල, n. writing, writ, document, scripture; pl. ලියවිලි.
ලේඛනය
ලේඛනය, n. writing, manuscript, record, ලිය මන, ලියවිල්ල; scraping (the tongue to cleanse it), scratching, සීරීම; vomiting, වැ මෑරීම; bark or leaf for writing on, භෝජ පත්‍රය or පුස්කොළය; reed of which pens are made, writing reed.
ලේඛ්‍ය, ලේඛ්‍යක
ලේඛ්‍ය, ලේඛ්‍යක, a. pert. to writing, epistolary, ලිවීමට අයිතිවු, ලියවිලි-, යැවුම්පත්‍ර-
ලේඛාව
ලේඛාව, n. writing, ලියවිල්ල; painting, සිති යම, delineation, සටහන; line, row, පෙළ.
ව්‍යාජ·ලේඛනය
ව්‍යාජ·ලේඛනය, n. false document, pseudograph, හොර ලියවිල්ල.
ශුද්ධ·ලියවිල්ල
ශුද්ධ·ලියවිල්ල, or pl. ලියවිලි, n. Holy Scripture or Scriptures, the Bible, බයිබලය.
Random Fonts
4u Araliya Bangla Font
4u Araliya
Download
View Count : 3889
Dharmavathy Regular Bangla Font
Dharmavathy Regular
Download
View Count : 3924
DL Sarale Bangla Font
DL Sarale
Download
View Count : 7628
Br Hansika Bangla Font
Br Hansika
Download
View Count : 2994
NPW Ridhma Bangla Font
NPW Ridhma
Download
View Count : 2478
DL Biso Bangla Font
DL Biso
Download
View Count : 3252
FS Anurada Bangla Font
FS Anurada
Download
View Count : 3526
A13 Yasarath Bangla Font
A13 Yasarath
Download
View Count : 5597
DS Araliya AT Stripe Bangla Font
DS Araliya AT Stripe
Download
View Count : 2668
DL Ridhma-841619 Bangla Font
DL Ridhma-841619
Download
View Count : 2458

close
Please like, if you love this website