Sinhala to English Dictionary: ලේපය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අන්තිමාලේපය
අන්තිමාලේපය, n. (ආලේපය), R. C. extreme unction, final anointing.
අනු ලේපනය, අනු ලේපය
අනු ලේපනය, අනු ලේපය, n. anointing, ආලේ පය.
අභ්‍යංගය
අභ්‍යංගය, n. anointing the body, අංගාලේපය, ඇඟ ආලේපය.
අභ්‍යජනය
අභ්‍යජනය, n. ointment, තෛලම; inonction, anointing, තෛල ආලේපය.
අභි වෘඬි ආලේපකරනවා
අභි වෘඬි ආලේපකරනවා, v. t. R. C. to confirm.
අභි වෘඬි ආලේපය
අභි වෘඬි ආලේපය, n. R. C. confirmation.
අලෙව්කරනවා
අලෙව්කරනවා, v. t. E. of ආලේපකරනවා, and of ආලේඛ්‍යකරනවා.
අලෙව්වූ
අලෙව්වූ, a. anointed, ආලේපවූ.
අව ලිපත
අව ලිපත, a. smeared, plastered, ගානලද, anointed, ආලේපවූ; proud, උදාරම්.
අව ලේපනය, අව ලේපය
අව ලේපනය, අව ලේපය, n smearing, ගෑම, anointing, ආලේපකිරීම; pride, උදාරම්කම.
අ‍ලෙව්ව
අ‍ලෙව්ව, n. anointing, ආලේපය; painting, picture; ආලේඛ්‍යය, සිතියම.
ආ ලිප්ත
ආ ලිප්ත, a. (ආ upon, ලිප් to anoint), smeared, anointed, ආලේපවූ, ගානලද.
ආ ලේපකරනවා
ආ ලේපකරනවා, v. t. (ආ upon, ලිප to smear &c.), to smear, plaster, anoint, ගානවා.
ආ ලේපනය, ආ ලේපය
ආ ලේපනය, ආ ලේපය, n. smearing &c., unction, ගෑම; ointment, තෛලය.
උප ලිප්ත
උප ලිප්ත, a. (ලිප් to smear &c.), smeared, anointed, ගානලද, ආලේපවූ.
Random Fonts
Ranaviru PC Bangla Font
Ranaviru PC
Download
View Count : 3585
Mi Nilu 2000 Bangla Font
Mi Nilu 2000
Download
View Count : 2867
Asgiriya Bangla Font
Asgiriya
Download
View Count : 2512
A13 Yasarath Bangla Font
A13 Yasarath
Download
View Count : 5596
DL HD Bangla Font
DL HD
Download
View Count : 3168
SIN Walawe Italic Bangla Font
SIN Walawe Italic
Download
View Count : 4845
Mihiri Bangla Font
Mihiri
Download
View Count : 3006
Somi Ruwan Bangla Font
Somi Ruwan
Download
View Count : 2644
Ridma Plain KH Bangla Font
Ridma Plain KH
Download
View Count : 3465
CPS 20 Bangla Font
CPS 20
Download
View Count : 2284

close
Please like, if you love this website