Sinhala to English Dictionary: ලොබ

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ කුඩා
අ කුඩා, a. not small, great, කුඩානැති, ලොකු.
අ ගනිට්ටා බඹ ලොව
අ ගනිට්ටා බඹ ලොව, n. See අකනිටාබඹලොව.
අ රූපි බඔ ලොව
අ රූපි බඔ ලොව, n. incorporeal brahma world: any one of the four අරුතල.
අ ලුප්
අ ලුප්, a. unelided, unshortened, ලොප්නොකරනලද.
අ සංඥා තලය, අ සඤ්ඤ තලය
අ සංඥා තලය, අ සඤ්ඤ තලය, n. plane of unconsciousness, name of a Brahma world, එනම්වූ බඹලොව.
අකනිටා බඹ ලොව
අකනිටා බඹ ලොව, n. the highest material Brahma world.
අතලොස්ස
අතලොස්ස, n. handful or about that quantity; pl. අතලොසු or අතලොහු.
අන්තාක්ෂරලෝපනය
අන්තාක්ෂරලෝපනය, n. (අක්ෂර), gram. elision of the last letter of a word, synalepha, අන්තිම අකුර ලොප්කෙරීම.
අනු ලොම්ව, අනුලෝමව
අනු ලොම්ව, අනුලෝමව, ad. accordantly, regularly, පිළිවෙළින්.
අරුත් විලොම්
අරුත් විලොම්, a. (විලොම්ල, විලෝම, against), against or reversing the meaning, අර්‍ථයට විරුඬ.
අරෝම
අරෝම, a. hairless, woolless, ඔයිල්නැති, ලොම් නැති.
අලොප
අලොප, n. ball or mouthful of boiled rice &c., බත්පිඩ &c.
අව ගාරය
අව ගාරය, n. auger, ලොකු බුරුමය.
අව තීර්‍ණ
අව තීර්‍ණ, a. descended, බැස්ස; crossed, එතරවූ, මෙතරවූ; incarnated, ලොවපහළවූ, මුර්‍තතිමත්.
අව තීර්‍ණවෙනවා
අව තීර්‍ණවෙනවා, v. i. to descend &c.; become incarnate, දේහධාරීවෙනවා, ලොවපහළවෙනවා.
Random Fonts
4u Araliya Bangla Font
4u Araliya
Download
View Count : 3888
Dimuthu Bangla Font
Dimuthu
Download
View Count : 8527
Info Araliya Bangla Font
Info Araliya
Download
View Count : 2669
DL Manel Bold XX Bangla Font
DL Manel Bold XX
Download
View Count : 4578
FS Chami Bangla Font
FS Chami
Download
View Count : 9924
Anuradhapura Bangla Font
Anuradhapura
Download
View Count : 5100
Lankapura Bangla Font
Lankapura
Download
View Count : 3036
NPW Anusha Bangla Font
NPW Anusha
Download
View Count : 2476
DL Thisaru Bangla Font
DL Thisaru
Download
View Count : 2999
DL Champika Bangla Font
DL Champika
Download
View Count : 4999

close
Please like, if you love this website