Sinhala to English Dictionary: වංශය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අග්‍ර ජාතකයා, අග්‍ර ජාතියා
අග්‍ර ජාතකයා, අග්‍ර ජාතියා, n. one of high caste, වංශවත් අය; Brabmin.
අන්වය
අන්වය, n. lineage, descent, pedigree, race, පෙළ පත, වංශය; succession in general (of words &c.), අනුපූර්‍වය ක්‍රමය.
අන්වය ඥයා
අන්වය ඥයා, n. genealogist, වංශඥයා, පෙළපත් ලේකම.
අන්වයාකාර
අන්වයාකාර, a. lineal, වංශාකාර, successional, ක්‍රමාකාර.
අන්වවාය
අන්වවාය, n. lineage, වංශය.
අභි ජාත
අභි ජාත, a. high-born, noble, වංශවත්; wise, learned, ප්‍රඥාවන්ත, උගත්.
අර්‍ක බන්ධු, අකී බාන්ධව
අර්‍ක බන්ධු, අකී බාන්ධව, n. kinsman of the sun: ep. of Buddha, as of the සූර්‍ය්‍යවංශය.
ආදිත්‍ය වංශය
ආදිත්‍ය වංශය, n. See සූර්‍ය්‍යවංශය.
ආන්වයික
ආන්වයික, a. high-caste, වංශවත්.
ඉක්ෂවාකු වංශය
ඉක්ෂවාකු වංශය, n. Snryavansa or Sun-dynasty, සූර්‍ය්‍යවංශය.
ඉන්ද්‍ර වංශා
ඉන්ද්‍ර වංශා, n. a poetical line of twelve syllables.
උච්චා කුලික
උච්චා කුලික, a. high-caste, වංශවත්.
ඔකා වස, ඔක්කාක වංශය
ඔකා වස, ඔක්කාක වංශය, n. the Sun-dynasty: see ඉක්ෂවාකුවංශය.
ක්‍ෂත්‍රිය කුලය, ක්‍ෂත්‍රිය ජාතීය
ක්‍ෂත්‍රිය කුලය, ක්‍ෂත්‍රිය ජාතීය, n. military caste or royal race, හේවාවංශය, රාජවංශය.
කාය ස්ථයා
කාය ස්ථයා, n. H. writer caste, ලේකම්වංශය or ජාතිය.
Random Fonts
Nelum PC Bangla Font
Nelum PC
Download
View Count : 8008
FM Samantha X Bangla Font
FM Samantha X
Download
View Count : 19950
A Sanath Bangla Font
A Sanath
Download
View Count : 2516
4u Rajantha Bangla Font
4u Rajantha
Download
View Count : 3074
DL Priyanwada Bangla Font
DL Priyanwada
Download
View Count : 3997
Aradana Bold Bangla Font
Aradana Bold
Download
View Count : 2786
Mi Dasuni 96 Bangla Font
Mi Dasuni 96
Download
View Count : 2595
Ruwani PC Bangla Font
Ruwani PC
Download
View Count : 3688
Samanala Bold Bangla Font
Samanala Bold
Download
View Count : 4654
DL Araliya Shatter Bangla Font
DL Araliya Shatter
Download
View Count : 2598

close
Please like, if you love this website