Sinhala to English Dictionary: වජු

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ භේද්‍යය
අ භේද්‍යය, n, what is indivisible, බෙදිය නො හැකිදේ sp. a diamond, වජ්‍රය.
අ වජ්‍රාකෘති
අ වජ්‍රාකෘති, a. (අ priv. වජ්‍ර ආකෘති), uncrystalline, uncrystallised, වජ්‍ර ආකාර නොවන.
අංගුලි චරයා
අංගුලි චරයා, n. digitigrade, …යෝ pl. digitigrada, පතුල් නොව පාදඇඟිලි තබා යන සත්ව යෙක් or සත්වජාති.
අප වජිනය
අප වජිනය, n. abandonment, අත් ඇරීම; gift, දීම; final surrender or emancipation, Nirvana.
අප සජිනය
අප සජිනය, n. See අපවජිනය.
අවජන
අවජන, n. E. of ආවර්‍ජනය.
අවජාතකකම, අවජාතකතාව, අවජාතතාව
අවජාතකකම, අවජාතකතාව, අවජාතතාව, n. baseness of birth, illegitimacy &c.
අවජාතකයා
අවජාතකයා, n. one base-born, bastard, adulterine.
අවජුන
අවජුන, n. E. of ආවර්‍ජනාව: meditation, cogitating, මෙනෙහි කිරීම.
අවදන
අවදන, n. E. of ආවජර්‍ජනාව: meditation, excogitation, කල්‍පනා කිරීම.
ආවජ්ජිනාකරනවා
ආවජ්ජිනාකරනවා, v. t. to remember: consider, cogitate, excogitate, සිහිකරනවා, කල්පනාකර බලනවා.
ආවජ්ජිනාව
ආවජ්ජිනාව, n. remembrance, සිහිකෙරීම, excogitation &c., කල්පනාකරබැලීම; divination, දිවස්කීම.
ආවර්‍ජනය
ආවර්‍ජනය, n. See ආවජ්ජිනාව.
ඉන්ද්‍ර වජ්‍රා
ඉන්ද්‍ර වජ්‍රා, n. a poetical line of eleven syllables.
ඍෂභ ධ්වජයා
ඍෂභ ධ්වජයා, n. ap. of Siva whose ensign is figured with a bull.
Random Fonts
AMS Swarna Bangla Font
AMS Swarna
Download
View Count : 3531
SriLanka Regular Bangla Font
SriLanka Regular
Download
View Count : 6439
GS Manori Bangla Font
GS Manori
Download
View Count : 2749
LM Witha1 Bangla Font
LM Witha1
Download
View Count : 2153
DS Bursh Bangla Font
DS Bursh
Download
View Count : 4723
DS Anurada 2 Bangla Font
DS Anurada 2
Download
View Count : 3665
IW Maduwanthi Normal Bangla Font
IW Maduwanthi Normal
Download
View Count : 2630
SU Shakthi Bangla Font
SU Shakthi
Download
View Count : 3818
Sepalika Plain Bangla Font
Sepalika Plain
Download
View Count : 3379
A Saman Bangla Font
A Saman
Download
View Count : 4322

close
Please like, if you love this website