Sinhala to English Dictionary: වමත

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ මානනය
අ මානනය, n. disrespect, dishonour, අවමාන්නය.
අන්ත්‍ය කර්‍ම, අන්ත්‍ය කෘත්‍ය, අන්ත්‍ය ක්‍රියා
අන්ත්‍ය කර්‍ම, අන්ත්‍ය කෘත්‍ය, අන්ත්‍ය ක්‍රියා, n. pl. the last acts, funeral rites, obsequies, අවමංගල්‍ය චාරිත්‍ර.
අප මානය
අප මානය, n. (අප reversed), disrespect, dishonour, reviling, අගෞරවය, අවමානය.
අව පය
අව පය, n. the left foot, වම්පය.
අව මන්
අව මන්, n. or a. See අවමාන්න.
අව මන්කරනවා
අව මන්කරනවා, v. See අවමාන්නකරනවා.
අව මානය
අව මානය, n. See අවමාන්නය.
අව මානිත
අව මානිත, a. dishonoured, disrespected, despised: see අවමත.
අශ්වමාර, අශ්වමාරක
අශ්වමාර, අශ්වමාරක, n. see අලරිය.
අස් මෝල
අස් මෝල, n. horse-mill, අශ්වමෝල.
ඉඩඟය
ඉඩඟය, n. the left nostril, වම් නාස්පුඩුව.
ඉඩා, ඉඩාව
ඉඩා, ඉඩාව, n. the air of the left nostril, වම් නාස්පුඩුවේ වාතය.
ඉලව්ව
ඉලව්ව, n. mishap, calamity, විපත; funeral, අවමගුල.
උත්කෘෂිපත
උත්කෘෂිපත, a. thrown up, cast up, උඩට දමනලද; vomited, වමාරනලද.
උදගාරයකරනවා
උදගාරයකරනවා, v. to vomit, වමාරනවා, retch, ඔක්කාරකරනවා.
Random Fonts
Senkadagala Supplement Bangla Font
Senkadagala Supplement
Download
View Count : 2935
AH Ganga Bangla Font
AH Ganga
Download
View Count : 4084
Sara Baron Bangla Font
Sara Baron
Download
View Count : 7209
AH Suba Bangla Font
AH Suba
Download
View Count : 2546
Ridi 19 Bangla Font
Ridi 19
Download
View Count : 3011
Asgiriya Bangla Font
Asgiriya
Download
View Count : 2512
Sara Ramanee Bangla Font
Sara Ramanee
Download
View Count : 3863
Br Hansika Bangla Font
Br Hansika
Download
View Count : 2992
Bu Nisha Bangla Font
Bu Nisha
Download
View Count : 2801
SU Shakthi Bangla Font
SU Shakthi
Download
View Count : 3818

close
Please like, if you love this website