Sinhala to English Dictionary: වර්‍ධනය

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අනභිවෘධි
අනභිවෘධි, a. retrograde, downward, without improvement, වර්‍ධනයනොවීම, දියුණු නැති.
අනභිවෘධිය
අනභිවෘධිය, n. retrogression, decline, deterioration, වර්‍ධනයනොවීම, පසුබටවීම.
අභි වර්‍ධක, අභි වර්‍ධන
අභි වර්‍ධක, අභි වර්‍ධන, a. increasing, improving, promotive, වර්‍ධනයකරන.
අභි වර්‍ධනත්වය, අභි වර්‍ධනය
අභි වර්‍ධනත්වය, අභි වර්‍ධනය, n. improvement, advancement, proficiency, furtherance, වර්‍ධන වීම, දියුණුව, වර්‍ධනය.
අභි වර්‍ධනයකරනවා
අභි වර්‍ධනයකරනවා, v. t. to improve, advance, better, promote, ඉතා වර්‍ධනයකරනවා.
අභි වර්‍ධනයවෙනවා
අභි වර්‍ධනයවෙනවා, v. i. to improve, advance, flourish, ඉතා දියුණුවෙනවා, සඵලවෙනවා.
අභි වෘඬිකරනවා
අභි වෘඬිකරනවා, v. t. to increase, improve, promote, වර්‍ධනයකරනවා, සඵලකරනවා.
අවර්‍දධිත
අවර්‍දධිත, a. unimproved, වර්‍ධනය නූණ, දියුණු නැති.
ආයු වර්‍ධනයකරනවා
ආයු වර්‍ධනයකරනවා, v. to prolong age or life, ජීවිතය දීර්‍ඝකරනවා; wish long life to any one, ආයුබෝවන් කීම.
උප චය
උප චය, n. gathering, රැස්කෙරීම; heap, lot, mass, රාශිය; elevation, උසස්වීම; prosperity, වර්‍ධනය.
ඍතු·වර්‍ධනී
ඍතු·වර්‍ධනී, see නෙල්ලි.
ඕජෝවර්‍ධනයකරනවා
ඕජෝවර්‍ධනයකරනවා, v. (ඕජො‍් fr. ඕජස්), to increase power or splendour, බලය or තේජස වැඩිකරනවා.
ඩිම්බ·කෝශ·ශෝඵය
ඩිම්බ·කෝශ·ශෝඵය, n. bot. grossification, බීජ කෝෂවර්‍ධනය.
නි·ෂ්ඨීව·වර්‍ධනෞෂධය
නි·ෂ්ඨීව·වර්‍ධනෞෂධය, n. (·ඖෂධය), ptysmagogue, කෙළවඩන බෙහෙත.
පරි·ශූඬතා·වර්‍ධක
පරි·ශූඬතා·වර්‍ධක, n. promotive of great purity or holiness, sanctifying, පිරිසිදුකම වර්‍ධනය කරන.
Random Fonts
Mypc Aradhana Sinhala Bangla Font
Mypc Aradhana Sinhala
Download
View Count : 3520
4u Araliya Spot Bangla Font
4u Araliya Spot
Download
View Count : 7640
Sisil Bangla Font
Sisil
Download
View Count : 3879
FS Mali Bangla Font
FS Mali
Download
View Count : 3056
FS Chami Bangla Font
FS Chami
Download
View Count : 9924
Lankatilaka Bangla Font
Lankatilaka
Download
View Count : 2693
DL Lihini Ex Bangla Font
DL Lihini Ex
Download
View Count : 3538
Sara Kalanee Bangla Font
Sara Kalanee
Download
View Count : 6310
A Kandy New Bangla Font
A Kandy New
Download
View Count : 37731
Somi Hansika Bangla Font
Somi Hansika
Download
View Count : 2441

close
Please like, if you love this website