Sinhala to English Dictionary: වර්‍ෂා

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ මෘත වර්‍ෂාව
අ මෘත වර්‍ෂාව, n. rain of ambrosia or nectar, අමාවැස්ස; pleasant rain, මිහිරි වැස්ස.
අතිරේක වර්‍ෂය
අතිරේක වර්‍ෂය, n. leap year, අධිකමාස වර්‍ෂය.
අධි මාස වර්‍ෂය
අධි මාස වර්‍ෂය, n. leap year.
අමා වහරය, අමා වැසි
අමා වහරය, අමා වැසි, n. E. of අමෘත වර්‍ෂාව.
ආර්‍කෂ වර්‍ෂය
ආර්‍කෂ වර්‍ෂය, n. sidereal year, තාරකාවර්‍ෂය.
කල්පාන්ත වර්‍ෂාව
කල්පාන්ත වර්‍ෂාව, n. In B., the rain at the end of the kalpa by which the world is destroyed, being one of the three ways in which destruction occurs. The other two are the following.
කල්වහර
කල්වහර, n. seasonable rain, නිසි වර්‍ෂාව, කාල යට සුදුසු වැස්ස.
ක්‍ෂුද්‍ර·වර්‍ෂාභූ
ක්‍ෂුද්‍ර·වර්‍ෂාභූ, a medicinal plant, see සාරණ.
ගල්·වර්‍ෂා·කැටය
ගල්·වර්‍ෂා·කැටය, n. hailstone, පාණවැහි කැටය.
ත්‍රි·ශත·වර්‍ෂය
ත්‍රි·ශත·වර්‍ෂය, n. tricentenary.
ත්‍රිංශත්·වර්‍ෂස්ථ
ත්‍රිංශත්·වර්‍ෂස්ථ, a. continuing thirty years, තිස් අවුරුද්දක් පවතින.
දිනාධික·වත්සරය
දිනාධික·වත්සරය, n. (·අධික), leap-year, අධිමාස වර්‍ෂය. E. S.
ධන·වර්‍ෂණයික
ධන·වර්‍ෂණයික, a. showering riches, munificent, bounteous, ඉතා ත්‍යාගිවන්ත.
පයෝගඩය, පයෝඝනය
පයෝගඩය, පයෝඝනය, n. solid water, viz. hail, ගල්වර්‍ෂාව.
පහණ·වැස්ස
පහණ·වැස්ස, n. hail, ගල්වර්‍ෂාව.
Random Fonts
CPS 38 Bangla Font
CPS 38
Download
View Count : 2670
CPS 25 Bangla Font
CPS 25
Download
View Count : 3029
4u Ridhma Bangla Font
4u Ridhma
Download
View Count : 2836
Sandaya Light Bangla Font
Sandaya Light
Download
View Count : 2778
Leroshons 1st 97 Bangla Font
Leroshons 1st 97
Download
View Count : 2026
Sin Nelum A Bangla Font
Sin Nelum A
Download
View Count : 4030
Ridi 18 Bangla Font
Ridi 18
Download
View Count : 4653
Somi Rangika Bangla Font
Somi Rangika
Download
View Count : 2671
4u Madu Cactus Bangla Font
4u Madu Cactus
Download
View Count : 2479
Bu Nisha Bangla Font
Bu Nisha
Download
View Count : 2801

close
Please like, if you love this website