Home
Sinhala -
Stylish
Font
Sinhala -
Outline
Font
Sinhala -
Headline
Font
Sinhala -
Handwriting
Font
Sinhala -
4u Soft
Font
Sinhala -
General
Font
Sinhala -
DL
Font
Sinhala -
DS
Font
Sinhala -
FM
Font
Sinhala -
FS
Font
Sinhala -
GS
Font
Sinhala -
MI
Font
Sinhala -
NPW
Font
Sinhala -
Ridi
Font
Sinhala -
Somi
Font
Sinhala -
SU
Font
Sinhala -
Wije
Font
Sinhala -
CPS
Font
Sinhala -
Sara
Font
Top 20
Dictionary
Sinhala to English
Dictionary
English to Sinhala
Sinhala to English Dictionary: වසරය
This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.
අ
එ
ඒ
ඓ
ඔ
ඕ
ඖ
ක
ඛ
ග
ඝ
ආ
ච
ඡ
ජ
ඣ
ඤ
ඥ
ට
ඨ
ඩ
ඇ
ණ
ත
ද
ධ
න
ප
ඵ
බ
ඈ
භ
ම
ය
ර
ල
ව
ශ
ෂ
ස
හ
ඉ
ළ
ඊ
උ
ඍ
Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....
අ දණ්ඩනාවසරය
අ දණ්ඩනාවසරය, n. (අවසරය), R. C. grant of impunity, indulgence, පූර්‍ණඵලය.
අනවසර
අනවසර, a. without room, leisure or permission, ඉඩනැති, අවසරනැති.
අන්තාවසරය
අන්තාවසරය, n. (අන්ත අවසරය), last concession or command, ultimatum, අන්තිම අවසරය.
අනු ඥාන
අනු ඥාන, a. commanding, අණකරන; sanctioning, permissive, අවසරදෙන, consenting, එක මුතුවීම.
අනු ඥානය, අනු ඥාව
අනු ඥානය, අනු ඥාව, n. order, අණ; permission, sanction, අවසරය, අනුදැනීම, consent, එක මුතුවීම.
අවසර
අවසර, n. See අවසරය.
අවසරගන්නවා
අවසරගන්නවා, v. to obtain permisson; to take leave.
අවසරදෙනවා
අවසරදෙනවා, v. to give permission, allow.
අවසරය
අවසරය, n. permission, leave, sanction authority.
තවසරයා. තවසා
තවසරයා. තවසා, n. E. of තාපසයා.
පක්‍ෂාන්තය, පක්‍ෂාවසරය
පක්‍ෂාන්තය, පක්‍ෂාවසරය, n. (·අන්තය, ·අව:) end of half, viz. the last day of either half of the lunar month, day of the new or full moon.
වර·ප්‍රසාදය
වර·ප්‍රසාදය, n. permission, leave, අවසරය; favour, influence, efficacy, අනුහස.
වරම
වරම, n. a grant, favour, boon, දීමනවා, පිහිට; supernatural power, efficacy, influence, ආනු භාවය, අනුහස, protection, ආරක්‍ෂාව; permission, අවසරය; codecs demoniacal possession, යක්‍ෂා වේශය.
වරය
වරය, n. favour, boon, blessing, කරුණාව, දීම නාව, පිහිට; permission, authority, අවසරය.
වසරය
වසරය, n. E. of වත්සරය: year, වර්‍ෂය.
Random Fonts
DL Lihini 22
Download
View Count : 5202
CPS 1
Download
View Count : 2568
AH Ranjana
Download
View Count : 8020
Mi Aradhana
Download
View Count : 5069
SU Sakthi
Download
View Count : 2749
4u Asiri
Download
View Count : 4572
NPW Anusha
Download
View Count : 2476
CPS 42
Download
View Count : 2577
NPW Kasun
Download
View Count : 2449
Lanka Dveepa Supplement
Download
View Count : 1941
Please like, if you love this website