Sinhala to English Dictionary: වහර

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ ව්‍යවහාරය
අ ව්‍යවහාරය, n. disuse, obsoleteness, භාවිතා නැතිකම.
අ ව්‍යවහාර්‍ය්‍ය
අ ව්‍යවහාර්‍ය්‍ය, a. not to be observed or practised, ව්‍යවහාර නොකටයුතු, not customary, ව්‍යවහාර නැති.
අ ව්‍යවහිත
අ ව්‍යවහිත, a. not separated, closely united, යාවු, සම්බන්ධවු.
අ ව්‍යවහෘත
අ ව්‍යවහෘත, a. unusual, novel, fresh, අපුරු, අමුතු.
අ ශෛක්ෂයා
අ ශෛක්ෂයා, n. B., a perfected saint, රහතුන් වහන්සේ.
අකුල් හෙළනවා
අකුල් හෙළනවා, v. to throw obstacles in the way, obstruct, අවහිර කරනවා.
අනභ්‍යාසය
අනභ්‍යාසය, n. non-practice or non-practising, භාවිතානොකිරීම; non-usage, disuse, අව්‍යවහා රය, භාවිතානැතිකම.
අබ්බෝහාරික
අබ්බෝහාරික, a. disused: see අව්‍යවහාර.
අභ්‍යවහාරය
අභ්‍යවහාරය, n. (අභි, අව away, හාරය taking), partaking, eating අනුභවකිරීම, කෑම.
අමා වහරය, අමා වැසි
අමා වහරය, අමා වැසි, n. E. of අමෘත වර්‍ෂාව.
අවහස
අවහස, n. See අපහාසය.
අවහිත
අවහිත, a. known, දත්; attentive; done with care; hidden, closed, රහස්වූ.
ආ චරිත
ආ චරිත, a. practised, පුහුණු, used, ව්‍යවහාර කරනලද.
ආ වහන
ආ වහන, a. (ආ to, වන් to carry), bringing, causing, ගෙනදෙන.
ආකාශ කවුළුව
ආකාශ කවුළුව, n. sky-light, වහලේ කවුළුව.
Random Fonts
DS Malan Bangla Font
DS Malan
Download
View Count : 2611
Sinhala Bold Bangla Font
Sinhala Bold
Download
View Count : 6136
DS Satsara Bangla Font
DS Satsara
Download
View Count : 2753
Ridi 1 Bangla Font
Ridi 1
Download
View Count : 4966
DL Harini Bangla Font
DL Harini
Download
View Count : 2899
CPS 38 Bangla Font
CPS 38
Download
View Count : 2670
Mi Lipi Bangla Font
Mi Lipi
Download
View Count : 3618
AH Suba Bangla Font
AH Suba
Download
View Count : 2546
Hw Anurada Bangla Font
Hw Anurada
Download
View Count : 2655
Microsinhala Plain Bangla Font
Microsinhala Plain
Download
View Count : 4406

close
Please like, if you love this website