Sinhala to English Dictionary: වාක්

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ වාචී
අ වාචී, a. See අවාක්.
අති ක්‍රමික වාක්‍යය
අති ක්‍රමික වාක්‍යය, n. exaggeration, hyperbole, වැඩිකරකීම, බේගල.
අති වාක්‍ය, අති වාදය
අති වාක්‍ය, අති වාදය, n. harsh language, abuse, රෞද්‍ර කියමන, බැණුම.
අතිශයෝක්ත වාක්‍යය
අතිශයෝක්ත වාක්‍යය, n. redundant expression, pleonasm, වැඩිතරම්වූ කියමන.
අධික වාක්‍ය සහිත
අධික වාක්‍ය සහිත, a. verbose, periphrastic, වචනවැඩිවු .
අන්තර්‍වාක්‍යය
අන්තර්‍වාක්‍යය, n. (අන්තර් වාක්‍යය), parenthesis, E. S.
අන්තර්‍වාක්‍යාකාරයෙන්
අන්තර්‍වාක්‍යාකාරයෙන්, ad. (වතීති අකා:), internally &c., ඇතුල් ආකාරයෙන්, සත්‍යාකාරයෙන්.
අන්තර්‍වාක්‍යාකාරයෙන්
අන්තර්‍වාක්‍යාකාරයෙන්, ad. parenthetically; වගන්තියෙහි මැදිකර.
අනාගත වාක්‍ය
අනාගත වාක්‍ය, n. pl. or a. prophecies; prophetic.
අනාගත වාක්‍ය කියනවා
අනාගත වාක්‍ය කියනවා, v. to foretell, prophesy, predict, vaticinate, මතු සිදුවන දේ කියන‍වා or දන්වනවා.
අනාගත වාක්‍යය
අනාගත වාක්‍යය, n. prediction, prophecy, vaticination, මතු සිදුවන දේ කීම, &c.
අනු පුර්‍වයෙන්, අනු පුර්‍වාකාරයෙන්
අනු පුර්‍වයෙන්, අනු පුර්‍වාකාරයෙන්, ad. consecutively, successively, seriatim, ක්‍රමානුක්‍රමයෙන්.
අප භ්‍රංශ වාක්‍යය
අප භ්‍රංශ වාක්‍යය, n. ungrammatical sentence or word, solecism, රීතියට එකඟනැති කීමක්.
අවාක්, අ වාවී
අවාක්, අ වාවී, a. (අ priv., වාක්,වාච් speech), speechless, dumb, ‍ගොළු.
අවාක්පුෂ්පී
අවාක්පුෂ්පී, see යොන්තුඹ.
Random Fonts
Ananda Heavy Bangla Font
Ananda Heavy
Download
View Count : 3220
GS Sandareka Bangla Font
GS Sandareka
Download
View Count : 2468
Info Dinesh Bangla Font
Info Dinesh
Download
View Count : 3330
Lankapura Bangla Font
Lankapura
Download
View Count : 3036
Somi Kokila Bangla Font
Somi Kokila
Download
View Count : 5022
Sara Kalanee Bangla Font
Sara Kalanee
Download
View Count : 6310
DS Araliya AT Stripe Bangla Font
DS Araliya AT Stripe
Download
View Count : 2666
Matale Bangla Font
Matale
Download
View Count : 2856
CPS 44 Bangla Font
CPS 44
Download
View Count : 3286
CPS 31 Bangla Font
CPS 31
Download
View Count : 2256

close
Please like, if you love this website