Sinhala to English Dictionary: වාරි

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ වාරය
අ වාරය, n out-of-season period, non-bearing season (of trees).
අ වාර්‍ය්‍යතාව
අ වාර්‍ය්‍යතාව, n. unrestrainable state, irresistibilty. E. S.
අ වාරිත
අ වාරිත, a. unrestrained, unchecked. unimpeded, වළක්වානැති.
අතර වාරය
අතර වාරය, n. occasional season or interval, something intermediate.
අත් වාරුව
අත් වාරුව, n. support of the hands: අත්වාරු වෙන් යනවා, go with the aid of some one's hand.
අත්තිවාරම
අත්තිවාරම, n. T. foundation, base.
අත්තිවාරම්දමනවා
අත්තිවාරම්දමනවා, v. to lay the foundation, to ‍found.
අන්තරාන්තරයෙහි
අන්තරාන්තරයෙහි, ad. (අන්තර අන්තරයෙහි), at intervals, අතර වාරේ, වරින් වර.
අනාවාරිත
අනාවාරිත, a. unrestrained. unimpeded, uncontrolled, වළක්වා නැති, බාධා නැති.
අනු ස්වාරය
අනු ස්වාරය, n. (අනු after, ස්වාරය sound), the nasal sign (°), බින්දුව.
අප වාරණය
අප වාරණය, n. disappearance, නොපෙනී යාම, concealment, සැඟවීම.
අප වාරිත
අප වාරිත, a. covered, concealed, වසනලද, සඟ වනලද.
අභීරුකැ, අභීරුපත්‍රි
අභීරුකැ, අභීරුපත්‍රි, see හාතාවාරිය.
අවාරය
අවාරය, n. near bank or shore of a river, මෙ‍ගොඩ ඉවුර.
අශ්වාරෑඪ
අශ්වාරෑඪ, a. (ආරූඪ &c.), mounted on horseback, equestrian, අශ්වයෙක් පිට නැගි.
Random Fonts
CPS 24 Bangla Font
CPS 24
Download
View Count : 2156
FS Gagani Bangla Font
FS Gagani
Download
View Count : 2782
DL Araliya Li Bangla Font
DL Araliya Li
Download
View Count : 4556
FS Anurada Bangla Font
FS Anurada
Download
View Count : 3524
Mi Dasun Bangla Font
Mi Dasun
Download
View Count : 3092
NPW Cactus Bangla Font
NPW Cactus
Download
View Count : 2315
FM Ganganee X Bangla Font
FM Ganganee X
Download
View Count : 10094
CPS 36 Bangla Font
CPS 36
Download
View Count : 2028
Nidahasa Hiru Bangla Font
Nidahasa Hiru
Download
View Count : 8398
SU Madura Bangla Font
SU Madura
Download
View Count : 14187

close
Please like, if you love this website