Sinhala to English Dictionary: වැනී

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අද්‍රවා
අද්‍රවා, see අස්වැන්න.
අන්‍යපර්‍ණණි
අන්‍යපර්‍ණණි, see අස්වැන්න.
අඳුන්වැන්න
අඳුන්වැන්න, a sp. of holly, Ilex Wightiana [(Ilicin.).
අභය
අභය, see අරත්න and සැවැන්දරා.
අයුරු
අයුරු, n. manner, ආකාරය: a. such as, like, similar, වැනී, ආකාර.
අව මර්‍දදය
අව මර්‍දදය, n. (මෘද් to tread on, subdue), afflicting, crushing, පීඩාකාරීම, පොඩිකිරීම; devastating, laying waste, වැනසීම.
අවතංසාකෘති
අවතංසාකෘති, a. (ආකෘති), crest-like, කරමලක් වැනි; crested, කරමලක්ඇති, ශිරස් ආයිත්තම් ඇති; bot. paniculate. E. S.
අස්වනු
අස්වනු, n. pl. See අස්වැන්න.
අස්වැන්න
අස්වැන්න, a plant, Alyssicarpus bupleurifolius (Legum.).
අස්වැන්න, අස්සැන්න
අස්වැන්න, අස්සැන්න, n. crop, yield, produce, harvest, increase, පලදාව.
ආ ස්ඵාලනය
ආ ස්ඵාලනය, n. shaking, flapping, සෙලවීම, වැනීම.
ආන්දෝල
ආන්දෝල, a. swinging, oscillating, පෑදෙන, වැනෙන.
ආන්දෝලනය
ආන්දෝලනය, n. swinging, swing, oscillation, පැදීම, වැනීම, සෙලවීම.
ආන්දෝලනයවෙනවා
ආන්දෝලනයවෙනවා, v. i. to swing, oscillate, පැදෙනවා, වැනෙනවා.
ආලාපාළුවෙනවා
ආලාපාළුවෙනවා, v. i. to be devastated &c., පාළුවෙනවා, වැනසෙනවා.
Random Fonts
Tipitaka Sinhala1 Bangla Font
Tipitaka Sinhala1
Download
View Count : 4488
Sandaya BOI Bangla Font
Sandaya BOI
Download
View Count : 70677
DL Sriyani Bangla Font
DL Sriyani
Download
View Count : 2629
Nelika Bangla Font
Nelika
Download
View Count : 2538
AH Banti Bangla Font
AH Banti
Download
View Count : 4044
DS Dilini Bangla Font
DS Dilini
Download
View Count : 3287
CPS 38 Bangla Font
CPS 38
Download
View Count : 2670
LM Witha1 Bangla Font
LM Witha1
Download
View Count : 2153
DL Trun College Bangla Font
DL Trun College
Download
View Count : 2219
FS Minu Bangla Font
FS Minu
Download
View Count : 2566

close
Please like, if you love this website