Sinhala to English Dictionary: වැස්ස

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ මෘත වර්‍ෂාව
අ මෘත වර්‍ෂාව, n. rain of ambrosia or nectar, අමාවැස්ස; pleasant rain, මිහිරි වැස්ස.
අ සං වරණ
අ සං වරණ, a. uncovering, වැස්ම අරින.
අ සං වරණය
අ සං වරණය, n. the act of uncovering, වැස්ම ඇරීම.
අත වැසියා, අත වැස්සා
අත වැසියා, අත වැස්සා, n. page, valet, servitor, retainer, follower, acolyte, disciple.
අත් වැස්ම
අත් වැස්ම, n. cover for the hand, glove.
අත් වැසියා, අත් වැස්සා
අත් වැසියා, අත් වැස්සා, n. See අතවැසියා.
අධීනයා
අධීනයා, n. dependent, retainer, වසඟයා, අත වැස්සා.
අනාවරණ
අනාවරණ, a. (අන් ආවරණ) uncovered, exposed, open, වැස්මක් or මුවාවක් නැති, unobstructed, බාධානැති.
අනාවරණයකරනවා
අනාවරණයකරනවා, v. t. to uncover, වැස්ම අරි නවා; expose, disclose, එළිදරව්කරනවා.
අනාවෘත
අනාවෘත, a. (ආවෘත), uncovered, open, වැස්මක්නැති. අනාවෘත්ත, a. not sorrounded, unenclosed, වට කරලා නැති.
අපිධානය
අපිධානය, n. covering, cover, වැස්ම, lid, මූඩිය.
අවරණය
අවරණය, n. E. of ආවරණය; cover, covering, වැස්ම; door, දොර; wall, හිත්තිය.
අවුර
අවුර, n. E. of ආවරණය: cover, screen, වැස්ම; rampart, ප්‍රාකාරය, පවුර; pl. අවුරු.
අවුරම, අවුරුම
අවුරම, අවුරුම, n. covering, screen, වැස්ම, මුවාව.
අහස් දිය
අහස් දිය, n. or a. sky-water, වැසිදිය, rain, වැස්ස; dependent on rain (as fields).
Random Fonts
IW Dammee Bangla Font
IW Dammee
Download
View Count : 2544
Sara Ramanee Bangla Font
Sara Ramanee
Download
View Count : 3863
4u Samantha Bangla Font
4u Samantha
Download
View Count : 4929
FS Ice Bangla Font
FS Ice
Download
View Count : 2634
DI HD Bangla Font
DI HD
Download
View Count : 2568
Menaka Bangla Font
Menaka
Download
View Count : 2250
FS Araliya Shatter Bangla Font
FS Araliya Shatter
Download
View Count : 2850
FS Madu Bangla Font
FS Madu
Download
View Count : 2729
Ridi 13 Bangla Font
Ridi 13
Download
View Count : 2686
CPS 23 Bangla Font
CPS 23
Download
View Count : 2485

close
Please like, if you love this website