Sinhala to English Dictionary: විකට

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ විකම්පිත
අ විකම්පිත, a. unmoved, unshaken, unimpassioned, චංචලනැති, නොසෙල්වෙන.
අ වික්ෂණිය
අ වික්ෂණිය, a. invisible, imperceptible, undiscernible, නොපෙනෙන, නොදැනෙන.
අ වික්ෂත
අ වික්ෂත, a. unwounded, unhurt, uninjured, තුවාලනූණ: see අක්ෂත.
අ වික්ෂතව්‍ය
අ වික්ෂතව්‍ය, a. not to he wounded or injured, invulnerable. E. S.
අ වික්ෂිප්ත
අ වික්ෂිප්ත, a. unscattered, undiverted, විසිරී නැති; unconfused, unperplexed, undistracted, වියවුල්නැති, විකාරනැති.
අ වික්‍රම
අ වික්‍රම, a. non-heroic, powerless, weak, වික්‍රම නැති, බලනැති.
අ වික්‍රමතාව
අ වික්‍රමතාව, n. powerlessness, feebleness &c., බලනැතිකම &c.
අ වික්‍රෙය
අ වික්‍රෙය, a. unsaleable, නොවිකිණෙන.
අ විකාර
අ විකාර, a. unperverted, නොපෙරළුණු; undistracted, ව්‍යාකුල නැති; changeless, immutable, වෙනස්නොවන.
අ විකාරත්වය
අ විකාරත්වය, n. non-perversion &c., විකාරනො වීම; immutability, වෙනස් නොවෙන ගතිය.
අ විකේෂ්පකරනවා
අ විකේෂ්පකරනවා, v. t. to disembarrass, අනා කුලකරනවා. E. S.
අ සම්මූඪ
අ සම්මූඪ, a. uninfatuated, මෝඩනොවන, undistracted, විකල් නැති; discerning, wise, නුව ණැති.
අංග වික්ෂේපය
අංග වික්ෂේපය, n. contortion of the body, gesticulation, gesture. E. S.
අංග වික්ෂේපය කරනවා
අංග වික්ෂේපය කරනවා, v. to attitudinize, posture, contort one's body, ඇඟ විකෘතිකරනවා.
අංග විකෘත
අංග විකෘත, a. distorted in body, deformed, විකලාංග, විරූප.
Random Fonts
Sandaya Light Bangla Font
Sandaya Light
Download
View Count : 2778
Am Parasathu Semi Bold Bangla Font
Am Parasathu Semi Bold
Download
View Count : 5400
Thissamaharama Supplement Bangla Font
Thissamaharama Supplement
Download
View Count : 2726
DL Aloka Bangla Font
DL Aloka
Download
View Count : 8901
A12 Yasarath Bangla Font
A12 Yasarath
Download
View Count : 7985
AMS Kalana Bangla Font
AMS Kalana
Download
View Count : 2501
Chamara Normal Bangla Font
Chamara Normal
Download
View Count : 6291
AH Piumi Bangla Font
AH Piumi
Download
View Count : 2429
Mypc Aradhana Sinhala Bangla Font
Mypc Aradhana Sinhala
Download
View Count : 3520
Ananda Bangla Font
Ananda
Download
View Count : 5109

close
Please like, if you love this website