Sinhala to English Dictionary: විපාක

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ විපාක
අ විපාක, a. rewardless, unrewarded, විපාකනැති.
අ විපාකය
අ විපාකය, n. immaturity, unripeness, නොපැ සුණුගතිය, අමුකම.
අනු ගාමික
අනු ගාමික, a. accompanying, attendant, sequential, resulting (reward of merit), යමකින් අටගන්න, කැටුවයන (ඵල විපාක).
අහෝසික
අහෝසික, a. resultless, retributionless, විපාකනැති.
ඉෂ්ට විපාකය
ඉෂ්ට විපාකය, n. happy reward or reward of merit, කුසල් විපාකය; good luck, fortunate result.
කම් පල
කම් පල, n. result or fruit of seeds or of merit or demerit, කම්ඵලය, කර්‍මවිපාකය.
කර්‍ම විපාකය
කර්‍ම විපාකය, n. See කර්‍මඵලය.
ද්විපා, විපාද
ද්විපා, විපාද, a. two-legged, bipedal, පාදදෙකක් ඇනි.
ද්විපාදයා
ද්විපාදයා, n. biped, දෙපාවා.
ද්විපාදෝත්තමයා
ද්විපාදෝත්තමයා, n. (ද්විපාද උත්තමයා), lit. biped-chief: ap. of Buddha as chief of mankind physically and morally.
දි·පදයා
දි·පදයා, n. biped, man &c., ද්විපාවා.
පටි·ලාභය
පටි·ලාභය, n. receiving again, reward, return, ලාභය, ඵලවිපාකය.
පරි·පාකය
පරි·පාකය, n. maturity, ripeness, පැසුණු or ඉදුණුගතිය; digestion, ජිර්‍ණවීම; shrewdness, නුවණක්කාරකම; reward, විපාකය.
ප්‍රති·ඵලය
ප්‍රති·ඵලය, n. requital &c., desert, විපාකය, ඵල විපාකය.
පාරි·තෝෂිකය
පාරි·තෝෂිකය, n. gratuity, reward, තෑග්ග විපාකය.
Random Fonts
FS Madu Bangla Font
FS Madu
Download
View Count : 2729
Sandaya Plain Bangla Font
Sandaya Plain
Download
View Count : 23941
DL Sarala Bangla Font
DL Sarala
Download
View Count : 7935
DL Madu Cactus Bangla Font
DL Madu Cactus
Download
View Count : 2843
CPS 19 Bangla Font
CPS 19
Download
View Count : 2292
Ridma Plain KH Bangla Font
Ridma Plain KH
Download
View Count : 3465
SU Nisha 0 Bangla Font
SU Nisha 0
Download
View Count : 2580
A Saman Bangla Font
A Saman
Download
View Count : 4322
Anura Bangla Font
Anura
Download
View Count : 3863
Mi Dumunfu Tall Bangla Font
Mi Dumunfu Tall
Download
View Count : 2992

close
Please like, if you love this website