Sinhala to English Dictionary: වියවුල

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අ වික්ෂිප්ත
අ වික්ෂිප්ත, a. unscattered, undiverted, විසිරී නැති; unconfused, unperplexed, undistracted, වියවුල්නැති, විකාරනැති.
අඩදඩය
අඩදඩය, n. hurry, confusion, වියවුල.
අඩදඩවෙනවා
අඩදඩවෙනවා, v. i. to become flurried, confused, වියවුල්වෙනවා.
අනාකූල
අනාකූල, a. (අන් ආකූල) unconfused, clear; unembarrassed; වියවුල් නැති.
අනාකූලකරනවා
අනාකූලකරනවා, v. t. to disentangle, simplify, make clear, වියවුල් අරිනවා; disembarrass, වියවුලෙන් මුදවනවා.
අනාකූලතාව, අනාකූලත්‍වය
අනාකූලතාව, අනාකූලත්‍වය, n. unconfusedness, unembarrassed state, වියවුල් නැතිකම; clearness, පැහැදිලිකම.
අව කීර්‍ණ
අව කීර්‍ණ, a. coarsely pounded; badly scattered or confused, ඉතා වියවුල්වූ; violated (as a vow), කඩකරනලද.
ආ කුල
ආ කුල, a. confused, bewildered, perplexed; chaotic; incoherent; වියවුල්.
ආ කුල
ආ කුල, n. confusion &c., වියවුල; puzzle, ‍තේරවිල්ල.
ආ කුලකරනවා
ආ කුලකරනවා, v. t. to put into confusion, confuse, confound, perplex, puzzle, වියවුල්කර නවා.
ආ කුලත්වය
ආ කුලත්වය, n. confusion, perplexity &c., compliction, වියවුල්කම.
ඇර
ඇර, n. confusion, consternation, වියවුල, කැලඹීම
කාතර
කාතර, a. confused, perplexed, agitated, වියවුල්වු, චංචල. කාතරතාව n. confusion &c., වියවුල්කම, කැල ඹීම.
කාර්‍ය්‍ය සන්දේහ
කාර්‍ය්‍ය සන්දේහ, a. doubtful in matters, embarrassed, perplexed, වියවුල්, ආකුල.
කාර්‍ය්‍ය සන්දේහය
කාර්‍ය්‍ය සන්දේහය, n. embarrassment &c., ආකු ලත්වය, වියවුල.
Random Fonts
SU Anarga Bangla Font
SU Anarga
Download
View Count : 2976
FS Minu Bangla Font
FS Minu
Download
View Count : 2566
Nidahasa Hiru Bangla Font
Nidahasa Hiru
Download
View Count : 8398
NPW Dilini Bangla Font
NPW Dilini
Download
View Count : 2651
FS Madu Cactus Bangla Font
FS Madu Cactus
Download
View Count : 2619
IW Dammee Bangla Font
IW Dammee
Download
View Count : 2544
Vri Sinhala CB Bold Bangla Font
Vri Sinhala CB Bold
Download
View Count : 2277
Matale Bangla Font
Matale
Download
View Count : 2856
Manel New Bangla Font
Manel New
Download
View Count : 3927
DS Anuradhi A Bangla Font
DS Anuradhi A
Download
View Count : 2353

close
Please like, if you love this website