Sinhala to English Dictionary: විලංගුව

This is the world's leading online source for Sinhala to English definitions/meanings, we have been helping millions of people improve their use of the sinhala language with its free online services.

 


Write your word as a sinhala and click to search button for the meaning of english language. It's a very simple & easy. use & enjoy....

අත් විලංගුදමනවා
අත් විලංගුදමනවා, v. to handcuff, manacle.
අත් විලංගුව
අත් විලංගුව, n. handcuff, manacle.
අන්දු න්ධනය
අන්දු න්ධනය, n. handcuff, fetter, විලංගුව.
අන්දුකය අන්දුව
අන්දුකය අන්දුව, n. woman's ankle ring, පා ව ළල්ල; fetter, විලංගුව.
කුණ්ඩලය
කුණ්ඩලය, n. fetter, විලංගුව.
චාරකය
චාරකය, n. fetter, binding, විලංගුව, බැම්ම.
චාරය
චාරය, n. going about, travelling, ගමන, ගමන් කෙරිම; motion, චචලය; fetter, විලංගුව.
නිගල
නිගල, n. elephant's foot-chain, fetter, විලංගුව; collar; throat.
නිලඟ
නිලඟ, n. ap. of the planet Saturn, සෙනසුරා, and of Vishnu, විෂ්ණු; fetter, විලංගුව.
පාශය
පාශය, n. loop, noose; fetter, විලංගුව; quantity or much, as කේශපාශය, abundant hair, කර්‍ණපාශය, large or fine ear, but ඡත්‍රපාශය, clumsy or s‍habby umbrella.
මසනවා
මසනවා, v. t. to fetter, chain, විලංගුදමනවා; sew, මහනවා pret. මැසුවා; v. n. මැසීම.
විලංගුව
විලංගුව, n. T., fetter, shackle.
ශෘංඛලය
ශෘංඛලය, n. belt or waist-chain, හවඩිය; fetter, විලංගුව.
ශෘංඛලිත
ශෘංඛලිත, a. concatenated, ඈඳාපු; chained, fettered, දම්වැලින් or විලංගුවෙන් බැඳි.
සේත්‍රය
සේත්‍රය, n. ligament, tendon, සන්‍ධිබන්‍ධනය, E. S.; fetter, විලංගුව.
Random Fonts
FM Emanee X Bangla Font
FM Emanee X
Download
View Count : 9757
Aa Anurada Bangla Font
Aa Anurada
Download
View Count : 4220
DL Male Bangla Font
DL Male
Download
View Count : 2390
Ranasuru PC Bangla Font
Ranasuru PC
Download
View Count : 5073
CPS 9 Bangla Font
CPS 9
Download
View Count : 2115
Matale Bangla Font
Matale
Download
View Count : 2856
DL Manel Bangla Font
DL Manel
Download
View Count : 6711
Ridi 16 Bangla Font
Ridi 16
Download
View Count : 3252
Matara Supplement Bangla Font
Matara Supplement
Download
View Count : 2710
CPS 23 Bangla Font
CPS 23
Download
View Count : 2485

close
Please like, if you love this website